Fiverr Feedbacks

Fiverr කරන යාලුවන්ගෙන් දෙයක් දැනගන්න ඕනි.
අපි order එකක් deliver කරලා දවස් 3කින් order complete කියල වැටෙනවනේ.
ඒ buyerta පුලුවන්ද ඕනිම කාලෙකට පස්සේ feedback දෙන්න?

Comments

Sign In or Register to comment.