Payment Gateway for Wordpress

මචංල E-Commerce Site කරණ කට්ටිය පොඩ්ඩක් කියපන් උබල සල්ලි අතට ගන්න මොකද්ද පාවිච්චි කරණ ක්‍රමේ කියල. මම PayPal Link කරල තිබුනෙ. ඒත් PayPal එකක ලිමිට් උනාට පස්සෙ මට කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.

Comments

Sign In or Register to comment.