www.novadownloads.com භාවිතා කරන ඔබට ...

novadownloads.com site එක ගැන කියනව නං මේක මට ලගකදී හොයාගන්න පුලුවන් වෙච්ච සුපිරිම site එකක් !!!.
මේකේ Education කොටසේ Programming & Web Designing , 3D Animation , Networking , Multimedia, Graphic Design වගේ ගොඩක් tutorials තියනවා . කාට හරි tutorial එකක් හොයාගන්න ඕනේ නං පහල රූපෙ තියෙනව වගේ search box එකේ keyword එකක් (photoshop,wordpress වගේ) ටයිප් කරලා හොයාගන්න පුළුවන් ! හැබැයි ඒක හොයාගන්න පොඩි කට්ටක් කන්න වෙනවා !
lynda.com , udemy.com වගේ වලින් websites වලින් publish කරන ගොඩක් courses free දෙන්නේ නෑ . වෙනම ගාණක් ගෙවන්න වෙනවා .
මේ site එකේ වාසිය තමා ඒ වගේ ගොඩක් courses මේ site එකේ upload කරලා තියන එක !!!

novadownloads.com site එක ගැන කියනව නං මේක මට ලගකදී හොයාගන්න පුලුවන් වෙච්ච සුපිරිම site එකක් !!!.
මේකේ Education කොටසේ Programming & Web Designing , 3D Animation , Networking , Multimedia, Graphic Design වගේ ගොඩක් tutorials තියනවා . කාට හරි tutorial එකක් හොයාගන්න ඕනේ නං පහල රූපෙ තියෙනව වගේ search box එකේ keyword එකක් (photoshop,wordpress වගේ) ටයිප් කරලා හොයාගන්න පුළුවන් ! හැබැයි ඒක හොයාගන්න පොඩි කට්ටක් කන්න වෙනවා !
lynda.com , udemy.com වගේ වලින් websites වලින් publish කරන ගොඩක් courses free දෙන්නේ නෑ . වෙනම ගාණක් ගෙවන්න වෙනවා .
මේ site එකේ වාසිය තමා ඒ වගේ ගොඩක් courses මේ site එකේ upload කරලා තියන එක !!!
novadownloads.com/photoshop-top-secret-training-course-5-dvd-pack-free-download/


පියවර 2
මේ site එකේ lessons upload කරලා තියෙන්නේ .rar විදියට compress කරපු කොටස් වලට වෙන් කරලා. (part01.rar, part02.rar,part03.rar විදියට)

උදාහරණයක් විදියට මේ Photoshop DVD Pack එකේ DVD 1 එක තියෙන්නේ කොටස් 9කට (part01.rar හිටං part09.rar වෙනකං) වෙන් කරලා.
කවුරු හරි මේ කොටස් 9 න් 1 ක කොටසක් විතරක් download කලා කියලා DVD 1 එකේ content එකට ඇතුළු වෙන්න බැහැ. කොටස් 9 ම download කරන්න ඕනේ. එහෙමත් බෑ, ඒ කොටස් 9 ම එක directory එහෙකට අරං තමා unrar කරන්න ඕනේ . නැත්තං unrar කරද්දී errors එනවා .

දැන් කියන්න යන්නේ හැමෝටම එන ප්‍රශ්නේ . ඒ කියන්නේ download කරන හැටි ?
මොක උනත් ආරක්ෂාවට මුල්තැන් දෙන්න ඕනේ !!!
ඒ නිසා හැමෝගෙම Virus Guard update කරලා තියාගන්න එක හොදා .Firewall එහෙම on කරලා.
අනික තමා මේ tutorials ඩවුන්ලෝඩ් කරගන්න හොදම software එක තමා IDM (Internet Download Manager). මං පාවිච්චි කරන්නේ නං Chrome browser එක . එකේ IDM extension on කරන් ඉන්න ඕනේ. (වෙන browser වල මේ ප්‍රශ්න එනවද දන්නේ නෑ !!!!)
කවුරු හරි ලග Activated IDM එක නැත්තං මේ පහළ ලින්ක් එකට ගිහිං download කරගෙන ඒ විදියට Activate කරගන්න. හැබැයි update කරන්න ගියොත් නං අයෙත් ඉවරයි !!!!
(තව කවුරු හරි ලග latest Activated IDM එකක් තියේ නම් link එක share කරන්න. නැත්තං Trusted link එකක් හොයාගන්න. )
hackrish.org/2011/01/fake-serial.html
මේ ඒ ලින්ක් එක තමා !!!
මුලින්ම ඔය උඩ රූපේ සලකුණු කරලා තියෙනව වගේ තෝරගත්තු link එක උඩ click කරන්න
ටික වෙලාවකින් පහල රූපේ වගේ new browser tab එකක් open වෙයි.
මෙතැනදී ගොඩක් අයට එන ප්‍රශ්නේ තමා වෙන වෙන window , open වෙන එක . මේ පහල රූපේ තියෙනව වගේ window එකක් නෙවේ නම් , ඒකෙන් එන link මුකුත් click කරන්න යන්න එපා . එක එක tool bars , install කරන්න ඇහුවොත් ඒවා install කරන්න යන්නත් එපා !!! කිසිම form fill window එකක් ආවොත් කිසිම දෙයක් fill කරන්න එපා. ඒ හැම එකක්ම close කරලා දාන්න.
මමත් සමහර tutorials, download කරන්න පාවිච්චි කරන්නේ මේ site එක තමා . දැනට නං කිසිම අවුලක් නෑ download කරපු සේරම වගේ (සේරම කිව්වේ මුළු site එකේම tutorial නෙවේ හොදේ !!! ) එළකිරි වගේ වැඩ !!!
මේවගේ window වක්නං ආවේ , එකේ DOWNLOAD NOW එක උඩ click කරන්න.
මේවගේ window වක් ආවේ නැත්තං අයෙත් මුල් පියවරවල් අනුගමනය කරන්න.

ඉන් පස්සේ පහත රූප සටහනේ වගේ IDM (Internet Download Manager) වලින් download වෙන එක පටන් ගනී සට සට ගාලා !!! (කොනේක්සෝන් එක අනුව තමා හැබැයි. අනික virus නෙවේ සට සට ගාලා download වෙන්නේ !!!)


ආ තව ටිකකින් කියන්න අමතක වෙනවා මේ ගොඩක් .rar files වල password එක ...
www.p30download.com
ඔන්න ඕක තමා !!!
අවසන් වසයෙන් කියන්න දෙයක් තියෙනවා මේක මගේ personal site එකක් නෙවේ . පොස්ට් දන්නේ මගේ කැමැත්තෙන් !!! මම දෙයක් හොයාගත්තා වගේම තව කවුරු හරි එකෙන් ප්‍රයෝජනයක් ගන්නව නං ඒක ලොකු සතුටක් !!! මම නිදහස් වෙලාවට මේ site එකේ links වෙන් කරලා තියාගන්නවා පස්සේ කාලෙක ඕන උනොත් කියලා . ඒ ගමන් තමා මේ පොස්ට් දන්නේ !!!
ඉදිරි කාලේ පුළු පුළුවන් විදියට පොස්ට් දාන්නම් . (වලකජ්ජ නොගහ හිටියොත් !!!) හදිස්සි කට්ටියට අර කිව්ව විදියට හොයාගන්න පුළුවන් !!!
ඔය එකෙක්වත් හරි යන්නේ නැත්තං ඉතිං කරන්න දෙයක් නෑ.
මෙච්චර කල් download කරපු tutorial එකක්වත් virus නෙවේ.
Machine එකට Virus , Trojan horse වගේ attacks ඇවිල්ලත් නෑ !!!
එහෙනං ජයවේවා !!!
අපි කැපුනා !!!

Sign In or Register to comment.