Forex Support Resistance, Trading Systems, Live trades Videos

edited July 2016 in Forex
ටික කාලෙකට කලින් කරපු video ටිකක් තිබුණ. නිකන්ම තිබිලත් වැඩක් නැති නිසා දැම්ම ආයෙ බලන්න. වැඩියෙ ප්‍රසිද්ධ කලෙත් නෑ මේව. බලපු අයත් ඇති. forex කරන අයට මේව නම් ඕන වෙනව. ඔතන තියන price action trading system එක තාමත් වැඩ කරනව. candle stories ටිකත් ඕන වෙයි forex කරන අයට, කරන්න හිතන් ඉන්න අයට help එකක් වෙයි කියල හිතෙනව. ;) Support & Resistance

Forex Price Action Trading System

Live Price action trading videos
Sign In or Register to comment.