අලුතින් fiverr කරන අයට පාඩමක්

ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ අද තමයි වේලාවක් ආවේ අලුතින් fiverr කරන අයට පාඩමක් වේවි කියලා තමයි මම මේක කියන්නේ .
මම fiverr පටන්ගත්තේ 2010-11 කාලේ ඒ කාලේ ගොඩක් අය fiverr කරේ නැ .orders අම්බානෙකට දවසට 50ක් sure . හොඳ අදායමක් තිබුණා . 1ට හරියන්න ගෙදර වියදම වැඩි උනා 1නිසා ඉතුරුවක් තිබුනේ නැ .
ඔහොම යන කොට මගේ girlfriend ට එයාගේ ගෙදර අයට ඕන උනා මම job 1කට යවන්න .එයාලා මේක පිළිගත්තේ නැ .අන්තිමට මම job 1ට ගියා රැට තමයි fiverr කරන්න උනේ . 1නිසා යාළුවෙක්ව සෙට්කරාගත්තා . අන්තිමට මගේ gig 1 copy කරලා ඌ gig 1ක් දැම්මා , මට මහන්සියට සමහර දවස් වල රැට නින්ද යනවා . 24 hours delivery තිබුනේ 1 නිසා orders cancel උනා 1නිසා bad comment වැටුනා අන්තිමට මගේ account 4 ම කෙල උනා. අන්තිමට අර යාළුවා top rating seller කෙනෙක් උනා . මට කරගන්න දෙයක් නැති උනා අවුරුදු 4ක් යනකන් පට්ට කට්ටක් කැවා . අන්තිමට කොහොමහරි gig 1ක් ගොඩ දාගෙන job1න් අයින් උනා .
යන්තන් නැගිටලා එන කොට දවස් 5ක් විතර ලොග් වෙන්න බැරිඋනා 1ත් කෙල උනා .
අයිත් ගිය මාසේ gig 1ක් ගොඩදාගත්තා යන්තම් rating උනා විතරයි orders නැ .
මට කියන්න තියෙන්නේ මෙච්චරයි මොන දේ උනත් fiverr අතාරින්න එපා .නිතරම 1ටමූලිකත්වය දෙන්න . පොඩ්ඩක් මහන්සි වෙන්න . top rating seller කෙනෙක් වෙන්න ට්‍රයි කරන්න .
Sign In or Register to comment.