Fiverr එක්ක දිගු ගමනක් යන්න Tip & Tricks2(ගෙදර ඉදලම ෆොටෝෂොප්/ඉලස්ට්‍රේටර් වැඩ්ඩේක් වෙන්න මගෙන් උදව්)

හැමෝටම සුභ උදෑසනක් කියන ගමන් කතාව පටන් ගමු.. o:) ☀ .. මගේ පළවෙනි (Fiverr එක්ක දිගු ගමනක් යන්න Tip & Tricks (අලුත් අයට ගොඩක් වැදගත් වේවි) කියන ලිපියට ගොඩක් ප්‍රතිචාර තිබුණා,, මුලින්ම හැමෝටම ස්තුති..

අද මම දෙන්න යන්නේ හැමෝටම වැදගත් වෙන ෆොටෝෂොප්/ඉලස්ට්‍රේටර් ප්‍රිමියම් ටියුටෝරියල් ටිකක්..

Follow
කරන්න අවසානයේ තේරෙයි ෆොටෝෂොප්/ඉලස්ට්‍රේටර් කියන්නේ ෆට්ට යුසර්ෆ්‍රෙන්ඩ්ලි මෘදුකාංග දෙකක් කියලා... ඒ වගේම උබලා මේවා බලලා තැනකට එනවා නම් මට සතුටක් ඒක.. අපේ රටේ තාක්ෂණික ඔළු ගොඩක් තියන තරමට අපේ රට ලස්සන වෙයි..
Photoshop මෘදුකාංගය වගේම Illustrator මෘදුකාංගයෙත් නවතම සංකරණයන් දැන් නිකුත් වෙලා තියනවා.. සතුටින් කියන්න ඕන අපේ ලංකාවේ Software Developer කෙනෙකුත් ඉන්නවා මේ Photoshop & Illustrator Developerl ලා අතරේ, B)
මේ තියෙන්නේ මේ මෘදුකාංග දෙකේ නවතම සංස්කරණ වල මුහුණත්.
ෆොටෝෂොප්-Photoshop



ඉලස්ට්‍රේටර්-Illustrator



කොහොමද ෆට්ට නේද? :* මේ පාර රිලීස් එකේ ෆට්ට වැඩ ටිකක් තියනවා අරගෙනම බලන්න..(බලලා හැදියල්ලා :D )
එහෙනම් මේ තියෙන්නේ ඔබ පුල පුලා බලා සිටි මොහොමත...

(අදුන ගත්තද මන්දා මේවා රස ඒවා මචං, මේවා රස ඒවා :D :p )

Direct Download Link


https://goo.gl/gMjsr1
goo.gl/6C7O8V
goo.gl/8R6CxK
goo.gl/3F5oVm
goo.gl/yijfrC
goo.gl/Wn4WFC
goo.gl/H92Y0Q
goo.gl/qsggxR
goo.gl/ytMfeb
goo.gl/E2IBhj
goo.gl/MwzSVZ
goo.gl/0ovscJ
goo.gl/CpEd0q
goo.gl/2zaQj8
goo.gl/0cpQR7
goo.gl/LpS8VN
goo.gl/Qw4o6w
goo.gl/YwZk3X
goo.gl/BN9T8m

Torrent Download

ෆොටෝෂොප් ටොරෙන්ට්

https://kat.cr/usearch/photoshop%20tutorial/

ඉලස්ට්‍රේටර් ටොරෙන්ට්

https://kat.cr/usearch/illustrator%20tutorial/


මේ තියෙන්නේ මගේ Facebook නවාතැන :p
facebook.com/tharuk.supushpitha
Facebook අඩවියෙන් මුණ ගැහෙන්න පුළුවන් වැඩි විස්තර අහන්න. ඒ වගේම අදාළ ටියුටෝරියල් හොයා ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් කියන්න ඩවුන්ලෝඩ් Link හොයලා දෙන්නම්...

ටොරන්ට්/Torrent වලින් වගේම ඩිරෙක්ට් බා ගන්න ලින්ක් තියනවා මෙතන.. එහෙනම් ඔන්න මචං මම ඉල්ලපු ඒවා දුන්නා.. හොද නරක කියලා පලයල්ලා ඒ වගේම තම උවමනා කම් තියනවා නම් කියපල්ලා පුළුවන් විදියට උදව් කරන්නම්..ටයිම් මැනේජ් කරගත්තු ගමන් ආයෙම ලිපියක් අරගෙන එන්නම් එහෙනම් ජය වේවා! :) :D B)

Comments

Sign In or Register to comment.