Fiverr orders ආපු එක එකපාරටම නැවතුනා .help me

Hi මන් ලෝගෝ design කරන්නේ .ආපු පළවෙනි order එකට 5 star තියනවා .ඊටපස්සේ orders 3 ක් ආව ඒවටත් 5 star තියනවා එත් එයින් පස්සේ කිසිම අලුත් order එකක් අවේ නැහැ . කාට හරි කියන්න පුලුවන්ද ඇයි එහම වෙන්නේ කියල .please help me .

Comments

Sign In or Register to comment.