seoclerks එකේ affiliate ගැන විස්තර ටිකක් දන්න අය කියමු

මචන්ලා මේකේ seoclerks.com use කරන අය ඉන්නවා නේද :) දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක්....
මොකක්ද මේ affiliate link කියන්නේ?
අපි seller කෙනෙක්නම් මොකක්ද affiliate වලින් තියන ප්‍රයෝජනය?
කොහොමද අපි හරියට මේ affiliate වලින් වැඩ ගන්නේ?


Comments

Sign In or Register to comment.