Facebook Share කරලා මාසෙකට ඩොලර් $100ක් $200ක් හොයන්න

ෆයිවර්/ඇඩ්සෙන්ස්/ඩ්‍රොප්ෂිපින් වලින් ඕඩර්/ආදායම නැතුව හො අඩුවෙලා ඉන්න අයට අමතර ආදායමක් උපයාගන්න.
අදාල අය පමණක් බලන්න. හොර නෑ. බොරු නෑ. තමන්ගේ මහන්සියට සල්ලි හොයාගන්න පුළුවන් තවත් එක් ක්‍රමයක්.
Facebook තුල කාලය නාස්ති කරමින් නොයිද මුදල් උපයන්නේ කොහොමද කියන එක. මෙහිදි ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ දුරකථනයෙන් කරන්න පුළුවන්.
මුලින්ම කියන්න ඕන අපි මෙතනදී කරන්නේ අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රචාරය කරලා ඒවා sell, Click, Submit, Install වගේ දෙයක් සිද්ද වෙන වාරයක් ගානේ ඔයාට යම් කිසි මුදලක් ලැබෙන ක්‍රමයක්. මෙහි කිසිම වංචාවක් හෝ මුලාවක් නැහැ. Facebook එක පුරා එක එක විදියේ වංචා තිබෙනවා. මෙය ඉදිරියට කරගෙන යාමේදී ඔයාට තේරේවි මෙහි කිසිම වැරදි දෙයක් නැතිබව, අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවාවක් ප්‍රචාරය කිරීම තුලින් අපිට කොමිස් එකක් ලැබෙන එක තමයි සිද්ද වෙන්නේ. නමුත් ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයාට ඒක ලේසියෙන්ම කරන විදිය කියලා දෙනවා. දැනට කිසිම දැනුමක් නොමැති බොහෝ දෙනෙක් මෙය තමන්ගෙ දුරකථනය පමණක් බාවිතා කරමින් කරලා මාසයකට ඩොලර් $100, $150, $200 හෝ ඊට වැඩියෙන් හොයන අය ඉන්නවා. මම ඒ අයගේ Screenshot කිහිපයක් දමන්නම් අවසානෙට.
CPA Marketing, Affiliate Marketing ගැන බොහෝදෙනා අහලා තිබෙනවා මෙතනදි අන්තර්ජාලයේ තිබෙන බොහො CPA වෙබ් අඩවි තුල අපට ගිණුමක් සාදා ගැනීම අපහසුයි. ඒකට හේතුව පලපුරුද්ද, ලොකු Traffic එකක් එන වෙබ් අඩවියක් තිබෙන්නට ඕන වගේ ගොඩක් සුදුසුකම් බලනවා. නමුත් අපිට මෙතනදී ඒ සියලුම ප්‍රශ්ණ ඉවත් කරලා ලංකාවේ ආයතනයක් ලොවපුරා සිටින් Advertiser ලාගෙන් එම CPA Offers අපිට අරගෙන දෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ සිටින පිටරට CPA Marketing කරන සමාගම් වගේම Offer සදහා ගෙවනවා. Ambalaya Affiliate Network තමයි එම ආයතනයේ නම. මෙම ආයතනයේ වෙබ් අඩවියෙන් ලියාපදිංචි උනාම ඔයාලට අවශ්‍ය සියලුම දේවල් කරලා දෙනවා වගේම ඔයාට උදව්වට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාට Skype, Email මගින් ඕනෑම ප්‍රශ්ණයක් Chat කරලා උදවු ගන්න පුළුවන්. දැනට මෙම ආයතනය සමග ලංකාවේ අය වගේම ලොවපුරා 2000 කට අදික පිරිසක් සම්බන්ද වෙලා CPA Offer Promote කරලා මුදල් උපයනවා.
හරි අපි මීලගට බලමු කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා
මුලින්ම මෙම ලින්ක් එකෙන් යන්න
(Link එක short කරලා තියෙන්නේ click බලාගන්න ඕන නිසා, වෙන අරමුනකින් නොවේ)

https://bit.ly/2L0pGxD

image

මෙහි ඉලක්කම් මගින් ඔබ ඇතුලත් කලයුතු විස්තර දක්වා ඇත
1 මගින් Email එක. 2 මගින් Password එක. 3 Password එක නැවතත්. 4 නමේ මුල් කොටස. 5 නමේ දෙවන කොටස. 6 ඔයා ආයතනයක් ලෙස ලියාපදිංචි වෙනවානම් පමනයි. මෙය හිස්ව තබන්න

image

7 මගින් ඔබේ ලිපිනයේ අංකය. 8 ලිපිනයේ දෙවන කොටස. 9 නගරය. 10 ඔබේ නගරයේ Postal Code එක. 11 රට. 12 දුරකථන අංකය. 13 Skype ලිපිනය. මෙහිදි ආයතනයෙන් සහය ලබාදෙන්නේ Skype වලින් නිසා ඔයාට Skype එකක් තිබීම අත්‍යාවශයයි. නොමිලයේ Skype app එක මගින් ගිණුමක් සාදා Skype Profile වෙත ගොස් Username එක copy කර ලබා දෙන්න
ඉන්පසු ලියාපද්ංචි වීමේ Form එකෙහි මීලග කොටස

image

මෙහි 14 ඔබට අදාල එක තෝරන්න, අදාල එක නැතිනම් Other යන්න තෝරන්න.
15 යටතේ CPA CPL CPC CPS CPM තෝරන්න
16 යටතේ Social යන්න තෝරන්න
17 යටතේ North America, South America, Europe, Asia යන කොටු 4ටම හරිලකුණ යොදන්න

image

18 යටතේ Social Media ලෙස යොදන්න
19 ඔබ මෙම ලිපිය දුටු තැන Facebook, Forum කැමති එකක් දෙන්න
20 යටතේ ඇති ගිවිසුම් වලට එකග වීමට කොටු හතරටම හරි ලකුණ යොදන්න
21 යටතේ ඔබ Form එක පුරවලා අවසන් වෙලා Create Account යන්න ඔබන්න
ඉන්පසු Email එකට verification mail එකක් එයි, එහි ඇති ලින්ක් එක ක්ලික් කරලා ගිණුම සම්පුර්ණ කරන්න.

හරි දැන් මේ ආකාරයට ඔයා ලියාපදිංචි වෙලා ඉවරයි.
දැන් ඔයා ඔයාගේ ගිණුමට ලොග් වෙලා ඉන්නේ. ඔයාගෙ ගිණුම පැය කිහිපයකින් හො එක් දිනක් ඇතුලත ඔයාට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාගේ ගිණුමට ලොග් උනාම ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ Manager ගේ Skype එක සහ Email.

image


ඔයාගේ Dashboard එක මේ වගේ බලාගන්න පුළුවන් පරිගණකයකින්නම්. දුරකථනයෙන් මෙය කුඩාවට පෙන්නුම් කරනවා. මෙහි Personal Manager වම් උඩ කෙලවරේ විස්තර පෙන්වයි. එය ඔබගේ උදව්වට සිටින Manager, එයාගෙ Skype, Email වලින් ඔයාට පුළුවන් එයාව සම්බන්ද කරගන්න.
දකුණු උඩ කොටුව මගින් Daily Statics පෙන්වයි. ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි
යට ප්‍රස්ථාරය මගින් පසුගිය මාසය පුරාවට ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි.

image

ඔයා දැන් Facebook Group වල share කරන්නට Offer එකක් ලබාගන්නට අවශ්‍යයි. මේ සදහා වම් පැත්තේ තියන Menu button එක ඔබලා දුරකතනයේනම් Offers යන්න. එහි All ගිය විට සියළුම Offers පෙන්වයි.
එහිදී ඔමබගේ කැමැත්ත, ඔයාට Facebook, Instagram, YouTube, Twitter, Google, Bing Ads, ආදී ඕනම ක්‍රමයකට ප්‍රචාරය කරන්න පුළුවන්. මෙතනදි Facebook American Group වල ෂෙයා කරන හැටිතමයි මම කියලා දෙන්නේ. එය ගොඩක් පහසු වගේම ඉක්මනින්ම Leads අලෙවි කර මුදල් උපයාගන්නට පුළුවන්.
දැන් තිබෙන්නේ ඔයාට Promote කරන්නට ඔයාගෙම Offer Link එකක් ලබාගැනීමයි. Offer කියන Menu එකට ගිය විට එහි විශාල ප්‍රමාණයක් විවිධ Category යටතේ Offers දැක ගැනීමට පුළුවන්. මෙතනින් ඔයා කැමති Offer එකක් ඔයාගේ Category එකට promote කරන්න බලාපොරොත්තු වෙන තැන අනුව තෝරගන්න පුළුවන්.
ඔයාට ලේසිම විදිය ඔයාගේ Manager ගෙන් හොදට අලෙවි වෙන Offer ගැන විමසලා ඉල්ල ගන්න එක.

image

ඔයාගේ Offer පිටුව තුල මෙවැනි ලැයිස්තුවක්ම දැකගන්න පුළුවන්. එක් එක් offer එකට ඔයාට ගෙවන ගාන USD වලින් තිබෙනවා දැකගන්නට පුළුවන්. මෙහිදි සමහර ඒවාට පෙඩි ගන්න පෙනුනට දිනකට මෙයින් $10,$20 ක් උපයා ගත් හැක. මසකට $100 සිට $300ක පමණ සෙවිය හැක. නමුත් මෙහි දැනට දිනකට $100 හොයන අය සිටී. මසකට $1000 කට වැඩි. නමුත් මම ඔයාලට කියලා දෙන්නෙ සරලව Facebook group තුල share කරලා ලේසියෙන් $100 ක් $200 ක් හොයාගන්න හැටි. ඔයාට පලපුරුද්ද ආවම එය වැඩිකර ගැනීමට ඔබටම පුළුවන.
මෙහි Offer අවසානයේ නිල් පාටින් සහ කොළ පාටින් Button දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ Get Link ක්ලික් කර ඔයාට එම offer එකට අදාල ඔයා ෂෙයා කරන්න ඕන ලින්ක් එක ගන්න පුළුවන්. නිල් පාට Request Access යන offer ඔයා මුලින්ම ඉල්ලීමක් කරලා අනුමැතිය ලබා ගන්නට ඕන.
මෙම offer එකක් මත click කලපසු ඔයාට දැකගන්නට පුළුවන් එම Offer එක ගැන බොහෝ විස්තර

image

මෙම Offer එක ප්‍රචාරය කලයුත්තේ කුමණ රටකටද. මෙහි US ලෙස ඇතිනිසා American මිනිස්සුන්ට පමණයි මෙම Offer එක වලංගු වෙන්නේ. ඒ කියන්නේ American මිනිස්සු පමණයි Available. එමනිසයි අපි American මිනිස්සු ඉන්න Group වල මෙම offer එක share කරන්නේ. එම offer එකට ගෙවන ගාන.

image

ඒවගේම offer පිටුවක traffic source එක දැකගන්නට පුළුවන්. විවිද වර්ගයේ offer තිබෙනවා ඒවා ප්‍රචාරය කරමින් traffic ගෙන්විය යුත්තේ කුමන මුලාශ්‍ර වලින්ද යන්නයි. බොහෝ offer Social Media traffic accept කරනවා. ඒ නිසා Facebook US Group වල ශෙයා කරල ලේසියෙන්ම මුදල් උපයන්නට පුළුවන්.

image

එසේම නිල්පාටින් Request Access ලෙස ඇති offer ඔබ ඉල්ලීමක් කරන්නට අවශයි. එම offer එකක් වෙත ගියවිට ඉහත පරිදි ඇති කොටුව තුල ඔබ මෙම Offer එක කෙසේ promote කරනවාද traffic මෙන විදියට එවනවාද යන්න type කර Apple කරන්න.

image

ඔබට ලැබෙන offer tracking link එක මේ වගේ. ඔයාට කෙලින්ම මේ Link එක Facebook group වල ෂෙයා කරන්නට බැහැ. ඒම නිසා අපි මෙම ලින්ක් එක Landing page එකකට දමන්න ඕන. මෙතනදී බොහොදෙනෙක්ට මුදල් ගෙවලා Landing page එකක් හදන්න බැරි නිසා. අපි නොමිලයේ Google විසින් ලබාදෙන Google site කියන සේවය බාවිතා කරලා අපි අපේ offer එක ගැන පිටුවක් සකස්කරගන්නට පුළුවන්. (ඔයාට ඔයාගේ Manager ට කියලා නිකන්ම හදෝගන්නත් පුළුවන්)

Sites.google.com

image

මේ තියෙන්නේ Google Site කියන සේවය යොදාගෙන හදනලද සරල Landing page එක. මෙහි යට ඇති Get Started Now කියන button එකට අපෙ offer tracking link එක දෙන්න ඕන. කෙලින්ම අපේ Offer Link එක Facebook දමන්න බැහැ. ඒක නිසා තමයි මෙම Google site එක හැදුවේ. දැන් මෙම පිටුව Publish කර එහි Web Address එක ගන්න. ඔබට කැමති නමක් ලබාදී URL එක සකස් කරගත හැක. මාගේ URL එක මේ ආකාරයෙන්
https://sites.google.com/view/shareopinion9/home

මෙම Link එක මේ ආකාරයට විස්තරයක් එකතු කර දැන්විමක් ලෙස Facebook Group post හො comment ලෙස බෙදාගන්න

I found this survey site, they pay up to $100 per survey. Better than stimulus check. https://sites.google.com/view/shareopinion9/home

හරි දැන් ඔයා
ගිණුමක් හැදුවා
Promote කරන්නට Offer එකක් තෝර ගත්තා
එම Offer එක ගැන විස්තර දාලා ඔයාගේ Link එක ඇතුලත් කරලා Sale Page/Landing Page එකක් Google Site වලින් හැදුව
දැන් ඒ Ad එක බෙදා හරින්නට American මිනිස්සු ඉන්න් Facebook Group අවශ්‍යයි.
මම මෙතන් US FB group list එකක් ලබාදෙනවා ඔයාලටත් පුළුවන් තව Group හොයාගන්න.

US FB Group List
https://www.evernote.com/l/ATDVcJ0cvM9CqL31YLsOHJluHvRZWZPkmEI/

ඒවගේම මෙහිදී ඔයා එදිනෙදා බාවිතා කරන Facebook ගිණුම බාවිතා කරන්නට එපා මේවා ෂෙයා කරන්න. අමතරව ගිණුම් ටිකක් හදාගන්න. ඔයාට පරණ ගිණුම් තිබෙනවානම් ගොඩක් හොදයි.

තේරුම් ගන්නට බැරිදෙයක් තිබේනම් මේ හරහා සම්බන්ද වෙන්න
Skype live:.cid.7f25f7acc914450
WhatsApp https://wa.me/message/HMZNYYUFYBVPM1
Register වෙන්න https://bit.ly/2L0pGxD



Sign In or Register to comment.