Fiverr Tips

Fiverr සම්බන්ධ දැවෙන ගැටලු කීපයකට උත්තර තමයි මේ. ටික කාලයක් කරගන යන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.

1. හොදටම perform කරන ගිග් ඇයි එක පාරම last page යන්නෙ.
Order එකක් complete කරාට පස්සෙ 5 star rating එකක් ආවනම් වැඩේ ගොඩ කියල හිතුවට වැඩේ ගොඩමත් නෑ. Fiverr එකෙන්ම buyer ට යවනව feedback form එකක් (private). ඒක හරියටම බලාගන්න order එකක් දාල බලන්න. There are few things they consider about like overall quality of the delivery, meet the expectations, useful for the needs etc. අන්න ඒක fill කරන විදියට ඔයාගෙ acc එකට යම්කිසි ලකුනු මට්ටමක් ලැබෙනව. ඒ කියන්නෙ ඔයාගෙ gig එක rank වෙන්න මේ දේත් බලපානව. මෙන්න මේ ලකුනු ප්‍රමානය එක මට්ටමකින් පහතට වැටුනොත් ඔයාගෙ gig එක සිංහලෙන්ම කිව්වොත් කෙලවෙලාම යනව. Graph එකේ ඔක්කොම 0 තමා ඉතින්. මෙන්න මේකයි සිද්දිය. ඒ කියන්නෙ කපටිකමට orders deliver කර්ලත් බෑ. ඇත්තටම ඒක buyer ගෙ හිතට වදින්නත් ඕනේ.

2. $20000 නෙවෙයි $50000 complete කරල තිබ්බත් ඇයි top rated වෙන්නෙ නැත්තෙ. (අනිත් requirements ටිකත් complete කරල 😁)
මේකනම් හැමොටම වගේ තියෙන අවුලක්නෙ(toprated වෙන්න ආසවෙන් ඉන්න් අයට). ඔයාගෙ acc එකේ එකම service එකක් විතරයි නම් දෙන්නෙ ( ex. Logo gig ම ගොඩක් දාල තියෙනව කියල හිතමු) එතකොට ඔයාට top rated වෙන්න තියෙන හැකියාව ගොඩක්ම අඩුයි. හැබැයි 1 logo gig, 1 business card gig, 1 social media design gig වගේ වෙනස් ඒව දාල top rated වෙන්න පුලුවන්. But theres no need to be a top rated seller if you are making decent amount of $$ as a level 2 seller 😉
තව දෙයක් එකම වර්ගෙන් (ex.logo gigs) කොච්චර දැම්මත් අවුලක් නෑ. මම කිව්වෙ top rated වෙන්න තියෙන හැකියාව අඩුයි.

මේ ටික ඇත්තටම මටත් ලොකු අවුලක් වෙලා තිබ්බෙ. මම මේ ටික අහගත්තෙ දැනගත්තෙ fiverr customer success manager කෙනෙක්ගෙන්ම. Best ම sellers la select කරලා එයාල program එකක් කරනව. I have been selected to that program ( තව අය ඉන්නව මේ group එකේම 😜) . ඒ select වෙන හැම කෙනෙක්ටම manager කෙනෙක්ව ලැබෙනව. තව ඉස්සරහට tips ( uncommon ) එහෙම ලැබුනොත් අනිවා දාන්නම්.
Sign In or Register to comment.