Shopify Premium Course

edited August 20 in Marketplace
Shopify Premium Course එකෙ cover වෙන ටික. Videos 20 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම.

– කොහොමද හොද Store එකක් plan කරගන්නෙ?
– Store එකට හොද නමක් තෝරමු.
– කොහොමද Shopify එකෙ free selling account එකක් හදන්නෙ?
– Shopify Account එකක් හදන ක්‍රමය සහ හරිම theme එක තොරගන්න ක්‍රම
– Shopify Store එක optimize කරගන්නා ක්‍රම
– Store එකෙ අත්‍යාවශ්‍ය page ටික හදාගන්නා හැටි
– නොමිලෙ logo එකක් හදාගන්නා ක්‍රම
– Products හොයලා, තප්පර 10කින් products store එකට Add කරගන්නා ක්‍රමය
– නිවැරැදිව PayPal Account එකක් හදලා Shopify එකට add කරගන්නා ක්‍රමය.
– Best Product එක තොරගන්නෙ කොහොමද සහ product Research එකක් කරන හැටි
– Shopify එක හරහා domain එකක් purchase කරගන්නා ආකාරය

https://www.etutors.lk/class/shopify-premium-course
Sign In or Register to comment.