මාසයකට ලක්ෂ ගණන් උපයන්න මේ Fiverr Tips ඔයා දන්නවාද

අපේ ලංකාවේ ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි “අනේ මට ෆයිවර් අකවුන්ට් එකක් හදලා ගිග් එකක් දැම්මට තාම ඕඩර් නෑනෙ” කියන කතාව. සමහරවිට මේ ලිපිය කියවන ඔයාටත් ඇත්තේ ඒ ඉරණමම වෙන්න ඇති. ඉතින් අන්න ඒ අයට ඉපැයීම් ආරම්භ කරන්නට හා ඉපැයීම් වර්ධනය කරන්නට තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.
මාත් Fiverr ගියපු මුල්ම කාලෙ ගිග්ස් දාලා බලන් හිටියට ඕඩර් ආවේ නැහැ. අවුරුද්දක් විතර ඕඩර් නැතිව ලත වුනා මාත්. නමුත් ලංකාවෙ ගොඩ දෙනෙක් වගේ මමනම් ගේම අතහැරියේ නැහැ.

මම පුලුවන් තරම් විදේශීය බ්ලොග් අඩවි හා Fiverr Official Blog එක පරිශීලනය කරලා අලුත් අලුත් ඕඩර් ගැනීමේ ක්‍රම ඉගෙන ගත්තා. ඒ වගේම මගේ ගිග් වල තිබුණු අඩුපාඩුත් මොනවාද කියලා බලලා ඒ හැමදේම නිවැරදි කරගත්තා.

ඇත්තෙන්ම අවසානයේදී මම සාර්ථක වුණා. මට හම්බුණු පළමුවැනි ඕඩර් දෙක තුන සුපිරියටම කරලා හොද Positive Reviews ටිකක් මගේ Buyers ලාගෙන් ගත්තා. එදා ඉදලා මට ඕඩර් එනවා වගේම මම ෆයිවර් වල හුගක් සාර්ථක වුනා.

Read more - https://onlineexpertlk.blogspot.com/search/label/Fiverr?&max-results=5

පෝස්ට් 3ක් තියෙනවා ෆයිවර් ගැන
Sign In or Register to comment.