Software development

මම කැම්පස් එකේ java ඉගෙනගෙන තියෙනවා. දැන් fiverr එකේ software development කරන්න හිතන් ඉන්නවා. මම තාම කොහෙවත් ජොබ් එකක් කරලා නෑ. මොන වගේ developmentda එන්නෙ කියලා දැනගන්න පුලුවන්ද ?? Programming වල කොච්චර දුරට දැනගෙන ඉන්න ඕනද software development freelancing කරන්න නම්??
Sign In or Register to comment.