#eBay_selling_ 4,5,6,7, post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.ebay_dropshipping_and_directshipping 😱

#eBay_dropshipping හතරවෙනි පෝස්ට් එක.

මේක මම සම්පූර්නම ‍යන්නෙ තමන්ගෙ පීසී එකේ හරි ලැප්ටොප් එකේ හරි අකව්න්ට් හදලා හදලා සස්පෙන්ඩ් උන අයට අලුතෙන් හදන හදන ඒවා සස්පෙන්ඩ් වෙන අයට හොඳ විසඳුමක්. දැනට ලන්කාවෙ ඊබේ ඩ්‍රොප්ශිපින් කරන කිසිම කෙනෙක් කතා නොකරපු දෙයක් ගැන තමයි අද කතා කරන්නෙ. දැනට ඊබේ ඩ්‍රොප්ශිපින් ගැන ලොකුවට දන්නවා වගේ කතා කරන පොඩි කොල්ලොන්ට ඔන්න තවත් කොපි කරන්න තැනක්. මේකත් හරියට කොපි කරලා අනිත් මිනිස්සුන්ට කියලා දියන්.. එතකොට මමයි හරිම ගුරා 🥰.

ආයෙම කියනවා මේක ගොඩක්ම වැදගත් අකව්න්ට් හදලා හදලා සස්පෙන්ඩ් වෙන අයටයි. සම්පූර්නම හදන විදිය මෙන්න මේ වීඩ්‍යෝ එකේ තියනවා. ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් ටිකේ ලින්ක් ටිකත් මෙතනම තියනවා. මුලින්ම පෝස්ට් එක කියවන්න. වැඩ්ඩා වගේ මුලින්ම වීඩියෝ එකට යන්න එපා. මුලින්ම පෝස්ට් එක කියෝහන්. ඊටපස්සෙ යමන් වීඩියෝ එක බලන්න. පිලිවෙලට යමු.

සම්පුර්ණම වීඩියෝ එකෙ තියනවා හදන විදිය. ඊටකලින් දෙයියනේ කියලා පෝස්ට් එක කියවලා ඉන්න මා පුතාලා

වීඩියෝ ලින්ක් එක -

ඔරක්ල් vm virtual box software එක -https://mega.nz/file/gK5EWSaI#QOATvWSHODaTvMnYX5ehh99KbgZXItdqoZO0cmI3-Ak

වින්ඩෝස් 7 iso file එක - https://mega.nz/file/hSIzma7K#QwjVoMQpoXJHLbyZuRWfFwm-8eWTd_DrfCyP6A8CZac

මොකද්ද මේ වර්චුවල් මැශින් එකක් කියන්නෙ..

- මේ වර්චුවල් මැශිම් එක කියන එක හදන්නෙ අපේ පීසී එක ඇතුලෙමයි. ඔයා හිතන්න ඔයා දැනට යූස් කරන පීසී එක හරි ලැප් එක හරි වින්ඩෝස් 10 එතකොට රැම් එක 8GB එතකොට හාඩ් එක 500GB එතකොට ප්‍රොසෙසර් එක i3 7th gen කියලා. හරි එතකොට ඔයාගෙ ඊබේ අකව්න්ට් හදලා දැන් ඔයාගෙ පීසී එකේ යූසර් අකව්න්ට් හදලා හදලා බ්‍රව්සර්ස් තියන හැම එකම දාලා දාලා කලත් හදන හදන ඊබේ එක සස්පෙන්ඩ් වෙනවනම් එතනට අපි ජොයින් කරම ඔන්න වර්චුඅල් මැශින් එක. මෙහෙමයි වර්චුඅල් මැශින් ගහන විදි තියනවා. ඒකට වෙනම සොෆ්ට්වෙයාර් තියනවා. Vm ware තියනවා තව oracle virtual machine තියනවා . තව තියනවා ඒ වගේ ඒවා. මමනම් කරන්නෙ ඔරකල් එකෙන්. මේක හොඳට බලන්න. මේකෙදි වෙන්න මචන්. මගෙ මැශිම් එක ඇතුලෙම අර සොෆ්ට්වෙයාර් එක යූස් කරලා තව පීසී එකක් මගෙ පීසී එක ඇතුලෙම හදන එකයි. එතකොට ඒකට අපි iso ෆයිල් එක දාලා වැඩේ කරන්න ඕනි. Oracle software එකේ ලින්ක් එකයි. වින්ඩෝස් 7 iso ෆයිල් එකේ ලින්ක් එකයි මම දාලා තියනවා උඩින්. ඒක ඩව්න්ලෝඩ් කරගෙන වැඩේ කරන්න. Windows 7 iso එක 4GB වගේ තියනවා. ඒක නයිට් ටයිම් ඩේටා වලිම් වගේ ඩව්න් කරගන්න. කරගෙන වැඩේ කරන්නයි තියෙන්නෙ.

එතකොට ඒකෙන් කලහම මොකද්ද තියන වෙනස. කොහොමද ඒකෙන් කලහම අකව්න්ට් සස්පෙන්ඩ් වෙන්නෙ නෑ කියන්නේ
- මෙන්න මෙහෙමයි සීන් එක ඔයාගෙ පීසී එකේ අකව්න්ට් සස්පෙන්ඩ් වෙනවනම් දිගට හරහට උන් ඔයාගෙ පීසී එක , ඔයාගෙ ලොකේශන් එකෙන් එන ඔය පීසී එකේ රිසලූශන් එතකොට බ්‍රව්සර් එකේ රිසලූශන් සේරම ට්‍රැක් කරලා වෙන්න පුලුවන්. ඒ නිසා අකව්න්ට් සස්පෙන්ඩ් වෙනවා ඇති . ඊට අමතරව ඔයාගෙ රව්ටර් එක නිසත් එහෙම වෙනවා ඇති. ඉතින් ඔයා වර්චුඅල් මැශින් එකක් ගහගත්තහම ඒකේ වෙනස්ම විදියක් තියෙන්න්. ඔයාගෙ මැශින් එක ඇතුලෙ තියන පීසී එකේ රෙසලූශන් එතකොට පර්ෆෝමන්ස් සේරම වෙනස්. පුලුවන්නම් ඔයා ඒකෙ අකව්න්ට් හදද්දි ඔයා දැනට යූස් කරන රව්ටර් එක මගෙ දෙවනි ආටිකල් එකේ වගේ රව්ටර් එක කරලා යූස් කරන්න නැතිනම්. ඩොන්ගල් එකක් හරි . වෙන කනෙක්ශන් එකක් හරි යූස් කරනවනම් හොඳයි. ඔයාට මේම කියවගෙම යද්දි නොතේර්න්න පුලුවන්. ඒත් ඒක වැඩිය නොහිතා තේරුම්ගන්න බලමින් කියවන්න. කියවලා ඉවර උනාම වීඩියො එක බලපුවහම හැමදේම හොඳට තේරෙයි.

මේක කියන්නෙ දැනට අකව්න්ට් හදලා හදලා සස්පෙන්ඩ් උන අයට දෙන ට්‍රික් එකක්. මේක අනිත් හැමෝමත් බලන්න. එයාලටත් වැදගත් වෙයි. ඒත් අලුතෙන්ම මේකට එන අය ඒ කියන්නෙ අලුතෙන්ම ඩ්‍රොප්ශිපින් පටන් ගන්න අය මේක කරන්න එපා තමන්ගෙ පීසී එකේම කරන්න. මේක කරන්නෙ මම කලින් කිව්ව අය විතරයි. ඉතිම් ඔන්න ඔය විදියට තමන්ගෙ පීසී එක ඇතුලෙ පීසී එකක් හදාගෙන ඒ කියන්නෙ වර්චුඅල් මැශින් එකක් හදාගෙම වැඩේට බැහැලා බලන්න. ඒ කියන්නෙ වෙනම පීසී එකක් වෙනම කනෙක්ශන් එකක්. ඔයාගෙ පීසී එක ගෑවිලාවත් නෑ. ඉතින් අන්න එහෙම ට්‍රයි කරලා වැඩෙ කරගෙන යන්න. එතකොට ඔයාට පුලුවන් ආයෙ ඔයාගෙම පීසී එක ඇතුලෙම තව ඊබේ එකක් කරන් යන්න.(virtual machine option එක යූස් කරලා)

මේකේ තියන තව වාසියක් තමයි මේක ඉන්ස්ටෝල් ෆයිල් එක අපිට පුලුවන් පෙන් එකක දාගෙන ගිහිම් වෙන ඕනම පීසී එකක් ඒ කියන්නෙ මම වර්චුඅල් පීසී එක හදන මැශින් එකේ නෙවෙයි. වෙන කාගෙ හරි හෝ. එක්කො ඔයාගෙ ඔෆිස් එකෙ හෝ කොහෙම හරි ඇති පීසී එකක ඔයාගෙ අර ඔයාගෙ මැශින් එක ඇතුලෙ හදන වර්චුවල් මැශින් එක පෙන් එකක දාගෙම ගිහිම් වෙන පීසී එකක රන් කරලා ඔයාගෙ ඒ හදන වර්චුවල් මැශිම් එකට ලොග් වෙන්න. එහෙම කලට්ජ් ඇතුලෙ අපි සේව් කරලා තිබ්බ කිසිම දේකට කිසි දෙයක් වෙන්නෙ නෑ... 🥰🥰🥰.

හරි එහෙනම් ඕක තමයි ට්‍රික් එක අක්ව්න්ට් හදන හදම එක සස්පෙන්ඩ් වෙන අයට. එහෙනම් අදත් අපි කැපුනා..

එහෙනම් ඊගාව එකෙන් සෙට් වෙමු. ඊගාව එක තමයි පේපෑල් අකව්න්ට් එක හදම එක 🥰💪❤️

#eBay_dropshipping පස්වෙනි පෝස්ට් එක.

හරි ගේමට එන්ටර් වෙමු.වැඩේට බහින්න කලින් අදත් කියන්නෙ මේක #ශෙයාර්කරපල්ලාරටවටේටම... එතකොට ඊබේ සෙලින් කරන එක හරියට කරයි අලුතෙන් ෆීල්ඩ් එකට එන උන් ටික. පුලුවන් තරම් මේක දකින්න ඕන උන් #මෙම්ශන්_කරහන්.

හරි අද පෝස්ට් එක සම්පූර්නම ‍යන්නෙ පේපෑල් අකව්න්ට් එකක් හදන දේවල් ගැන. මෙහෙමයි සීන් එකේ වැඩි සුරංඟනා කතා ඕනි නෑ.. කෙලින්ම සීම් එක කියන්නම්. හදපම් පිලිපීන් පේපෑල් අකව්න්ට් එකක්ම වරිෆිකේශන් ඉල්ලුවහම වරිෆයි කරගන්න ලේසී. ඒකයි මේ කියන්නෙ. නැශනලිටි ශ්‍රීලන්කාවෙ දාන්නත් එපා. දාහම් නැශනලිටි පිලිපීන් ම දාලා හදහන් පිලිපීන් පේපෑල් අකව්න්ට් එකක්ම. කාඩ් විත්ඩ්‍රෝවල් තියනවා අපේ රටේ කාඩ් එකට ගේමක් නැතුව සල්ලි විත්ඩ්‍රෝ කරන්නත් පුලුවන්නෙ බන්. එතනින් එහාට තවත් මොනවද. Debit card නැතිනම් Visa card ඇඩ් කරන්නත් පුලුවන්. අව්ලක්ම නෑනේ ඒ නිසා හදමු පිලිපීන් පේපෑල් එකක්. සම්පූර්නම හදන වීඩියෝ එක ඔන්න අලුතෙන්ම කලා. බලහන් ඒක පිලිවලට මෙන්න ලින්ක් එක.



කිව්ව ගමන් යකෝ දුවන්න එපා. කියවන්න කම්මැලී කියලා වීඩියෝ එක බලන්න ගියාට වැඩක් නෑ.. ඉඳහන් ඉස්සෙල්ලා සම්පූර්නම කියවහන්. කියවලා ඉවර උනහම වීඩියෝ එක බලහන්. එතකොටයි පැහැදිලිව තේරෙන්නෙ..

හරි මෙහෙමයි මගෙ තුන්වෙනි පෝස්ට් එකේ ඉතින් කියන්න තියන හැමදේම තියනවා පේපෑල් ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මම තව චූටි මතක් කිරීමක් ලාවට කරගෙන යන්නම්. පරන එක අමතකයිනම් මේ පෝස්ට් එක යටම පෝස්ට් සේරගෙම ලින්ක් ටික තියනවා ඒකේ #පේපෑල්ගැනතියෙන්නෙතුන්වෙනිපෝස්ට්එකේ. හරි මම නෝමලි කියන්නම් චූටි දේවල් ටික. මේ යට කියන පොයින්ට් ටිකට හේතුව විස්තරාත්මකව #තුන්වෙනිපෝස්ට්_එකේ තියනවා. නොතේරෙනවනම් ආයෙ පාරක් ගිහින් කියවන්න ඒකම. හරි මෙන්න පොයින්ට් ටික.

- කලින් පේපෑල් හදලා තිබ්බ ඊමේල් එකක් යූස් කරන්න එපා. අලුත්ම එකක් හද්දගන්න.
- කලින් යූස් කරපු බ්‍රව්සර් එකක් යූස් කරන්න එපා .යූස් නොකරපු බ්‍රව්සර් එකක් යූස් කරන්න.
- කාඩ් විත්ඩ්‍රෝවල් පුලුවන් කන්ට්‍රි එකක පේපෑල් එක හදාගන්න.
- පිටරට ශුවර් සල්ලි අරන් පනින්නෙ නැති නෑයෙක් ඉන්නවනම් එහෙන් හදාගත්තත් කමක් නෑ එයාගෙ එහෙ බෑන්ක් අකව්න්ට් ඇඩ් කරලා.
- මොබයිල් නම්බර් එක ගහලා ගහලා තඩිබොරුවක් ගහන්න. මොබයිල් නම්බර් එක අදාලම නෑ..
- බිස්නස් අකව්න්ට් වල ලන්කාවෙ නම්බර් එකටම අකව්න්ට් එක වරිෆයි කරගන්න පුලුවන්. ඒත් ඒක දැන්ම කරන්න අවශ්‍ය නෑ. පස්සෙ දවසක මාස දෙකකින් විතර ඒක කරලා වීඩියෝ එකක් දාන්නම්. අපිට දැනට ඕනේ පේපෑල් පර්සනල් ඒ කියන්නෙ ඉන්ඩිවිජුවල් අකව්න්ට් එකක් විතරයි.
- ඉන්ඩිවිජුවල් කියලා ප්‍රශ්නයක් නෑ. ඒකටත් කාඩ් එක ඇඩ් කරලා සල්ලි විත්ඩ්‍රෝවල් කරන්න පුලුවන්.
- අනිවාරෙන් sequrity qection දාගන්න. වීඩියෝ එකේ තියනවා දාන විදිය.
- Debit visa කාඩ් එක ඇඩ් කරගන්න. VCC add කරන්නෙත් ඒ විදියටම තමයි. ඒකත් වීඩියෝ එකේ තියනවා.
- අයිඩින්ටිටි එක දාද්දි ඒකට ඩ්‍රයීවින් ලයිසම් එක දාන්න. ඒකේ ෆෝමැට් එක එන්නේ මෙන්න මේ විදියට D##-##-######. ( ඔය # තියන තැන් වලට කලවම් කරලා අන්ක දාගන්න. උදාහරනයක් විදියට D35-71-276359 ඔන්න ඔය වීදියට) ඒකත් කරන විදිය වීඩියෝ එකේ තියනවා..
- තව පුලුවන් අපිට අපි ඔය හදන පේපෑල් එකට තව ඊමේල් ඇඩ් කරන්න සෙකන්ඩ්‍රි ඊමේල් විදියට. එතකොට ඒක වෙන්නෙ මෙහෙම. ඔයා හිතන්න ඔයාගෙ අර කවුරු හරි රට යාලුවෙක් ඔසී ඉන්නවා කියලා. එයාගෙ රියල් ඩීටෙල්ස් දීලා අකව්න්ට් එක හදම නිසා ඔයා පේපෑල් එක එයාට එහෙන් හදන්ම කියලා. එයාගෙ ෆෝන් එකට ඇප් එක දාගෙම පේපෑල් එකට ලොග් වෙලා ඉන්න කියමව. එත්කිට එයා ඔර්ජිනල් විදියට ඔසී ලොකේශන් එකෙන් පේපෑල් එකට ලොග් වෙලා ඉන්මවා. ඊටපස්සෙ ඔයාට පුලුවන් ඔයා මෙහෙන් ඊමේල් එකක් හදලා දීලා එයාට ඊමේල් ඇක්සස් දීලා එයාට කියනවා ඔයා දුන්න ඊමේල් එක ඇඩ් කරලා දෙන්න එයාගෙ පේපෑල් එකේ සෙකන්ඩ්‍රි ඊමේල් එක විදියට කියලා. එතකොට එයා එහෙන් ප්‍රයිමරි ඊමේල් එකෙන් ලොග් වෙද්දි ඔයා මෙහෙන් සෙකන්ඩ්‍රි ඊමේල් එකෙම් ලොග් වෙනවා. ඊමේල් වෙනස් උමාට ප්‍රයිමරි ඊමේල් එකටයි සෙකන්ඩ්‍රි ඊමේල් එකටයි ලොග් වෙන්න ගහම පාස්වර්ඩ් එක එකමයි. මේකත් හොඳ ට්‍රික් එකක්. (සෙකන්ඩ්‍රි ඊමේල් එක ඇඩ් කරන තැන වීඩියෝ එකේ මම පෙන්නමවා.)
- ආ ලොකුම දෙයක් තව ටිකෙම් අමතක වෙනවා. කිසිම වෙලාවක ඔයා පේපෑල් ඇප් එක දාගෙන පේපෑල් එකට ලොග් වෙන්න එපා ඔයාගෙ ෆෝම් එකෙන්. ඔයාට ෆෝන් එකෙන් යන්නම ඕනිනම් ඒ වෙලේටත් බ්‍රව්සර් එකෙන්ම යන්න. ඇප් එකනම් යූස් කරන්න එපා. මොකද එයාලට පුලුවන් ඔයාගෙ මොබයිල් ඩිවයිස් එකෙම් ඔයාගෙ ලොකේශන් එක සහ ඔයාගෙ හැමදේම ට්‍රැක් කරන්න. ඒ නිසා ඇප් එකෙන්මම් ලොග් වෙන්න එපා.

ඔය ටික තමයි ඉතිම් කියන්න තියෙන්නෙ. පෝස්ට් එකම කියවලා වීඩියෝ එක බලන්න.

එහෙනම් ඊගාව එකෙන් සෙට් වෙමු. ඊගාව එක තමයි ඊබේ අකව්න්ට් එක හදම එක 🥰💪❤️

#eBay_dropshipping 6 වෙනි පෝස්ට් එක

හරි වැඩේට එන්ටර් වෙමු. අද මගෙ පෝස්ට් එකෙම් සම්පූර්නම ‍යන්නෙ ඊබේ අකව්න්ට් එක හදන එක ගැන.
සම්පූර්නම පෝස්ට් එක කියවන්න. කියවලා ඉවර වෙලා මෙන්න මේ වීඩියෝ එක බලන්න. කියවන්නෙ නැතුව බලන්න එපා.. කියවලා ඉවර කරහම බලන්න..

ආ අනිත් එක මම අද වීඩියෝ එකේ එක දෙයක් කිව්වෙ නෑ. මොකද උඹලා මේක කොච්චර දැම්මත් මේක බලලා වීඩියෝ එකට යමන් කියලා . කියන දේ අහන්නෙ නැතුව උඹ වීඩොයෝ එක දැක්කහම ලේසියට ඒක බලන්න දුවනවනෙ.ඊටත් එහා මම පෝස්ට් එකේ කියන හැමදේමත් පැහැදිලි කරනවා කියලා උඹලා දන්න නිසා කම්මැලිකමට ඒකට දුවනවනේ.. මම ඒ නිසා වීඩියෝ එකේ එක කෑල්ලක් කිව්වෙ නෑ.ඒකෙත් මේ පෝස්ට් එකේ කොහෙ හරි ඇති 😂 ඔන්න් වීඩියෝ ලින්ක් එක. 😂😂😂



එහෙනම් පොයින්ට් වශයෙන් යමු..

:. ඊබේ අකව්න්ට් එකක් හදන්ම අනිවාරෙන්ම
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු email එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු නම්බර් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු කාඩ් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු පේපෑල් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු ඇඩ්‍රස් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු බ්‍රව්සර් එකක්.

ඔන්න බඩු ටික. ඕවා යූස් කරන හේතුව විස්තරාත්මකව මගෙ කලින් පෝස්ට් වල ඇති සම්පූර්නම හැමදේම.
- මොකද්ද හේතුව
- හේතුව විසඳන ආකාරය
- අකව්න්ට් එක පරිස්සම් කරන ආකාරය
- පවත්වාගෙන ‍යන ආකාරය
ඔය හැම දෙයක්ම මගෙ කලිම් පෝස්ට් වල තියනවා . හොඳට අඳ්‍යනය කරන්න. නැවත නැවත ඒ ගැන ලියන්න ඕනි නෑනේ. මතක් වෙනකම් පෝස්ට් ටික කිය්වන්න.

අද අලුතෙම් ඊබේ එක හදනවා සම්පූර්නම වීඩියෝ එකේ. ඊට අමතරව වීඩියෝ එක ඇතුලෙ තව ebay.com එකෙන් කරගන්න බැරි උන දෙයක් ebay.co.uk එකෙම් කරලා පෙන්නනවා. චැට් එක නෙවෙයි. ගිහින්ම බලන්න.
අනිත් එක ඔය ගොඩක් අයට එන ගැටලුවක් ඊබේ එකේ අයිටම් විකිනීමෙන් පසුව පේපෑල් එකට එන පේමන්ට් (ඊබේ එකෙන් පමනක් එන පේමන්ට් )පේපෑල් එකකින් තවත් පේපෑල් එකකට යවන්න හදනකොට එන පේපෑල් එරර්ස් .. ඒ කියන්නෙ encounter case එක . Try again later ඔය වගේ කේස් එන්නෙ ඇයි. ඒ කේස් වලට හේතුව මොකද්ද. ඊට අමතරව ඒක එන්නෙ නැතිවෙන්න අකව්න්ට් එක හදන්මෙ කොහොමද.. පේපෑල් එක වරිෆයිඩ් කරන්නෙ කොහොමද. ඔය හැමදේම වීඩියෝ එකේ දාලා තියනවා.. ඊට අමතරව අපි අවශ්‍යතාවයකට හෝ අපේ අකව්න්ට් එකේ ප්‍රශ්නෙකට ඊබෙ එකට කතා කල විට. එයාලා අපි කව්ද කියලා අඳුනගන්න ආකාරය. ඒ ආකරයන්ට අපේ අකව්න්ට් එක හදාගන්න ආකාරය සම්පූර්නම වීඩියෝ එකේ තියනවා.

හිත සතුටිම් අදනම් සෙට් එකට වීඩියෝ එක බලන්න පුලුවන්. මොකද අද කියවන්න තියෙන්නෙ පොඩි කෑල්ලක් විතරනෙ.. අනේ බබාලා ටික.... සතුටෙ පැලිලා මැරෙයි..
ඔන්න ඔය ටික තමයි අද ආටිකල් එකේ තියෙන්නෙ. මට වෙන අද ඊබේ අකව්න්ට් එක හදන එක ගැන කියන්න නෑ මචම්. මොකද ඔයාලට ඒක බලාගෙන හදාගන්නයි තියෙන්නෙ..

අර අනිත් දේ. වීඩියෝ එකේ නැති දේ....
උඹලා ට්‍රයි කරලා කාඩ් එක ඇඩ් නොකර පේපෑල් එක ලින්ක් කරලා ඊටපස්සෙ මම පෙන්නන වරිෆයිඩ් කරන එක ක්ලික් කරහම ඒක වරිෆයි වෙලා වීඩියෝ එක මැසේජ් එක එන්නෙ නෑ උඹලා පේපෑල් එකට කාඩ් එක ඇඩ් කරලා නැතිනම්.. එ නිසා අනිවා මම එදා කියලා දුන්න විදියට සම්පූර්නම පේපෑල් එක හදලා අනිවා කාඩ් එක ඇඩ් කරලා වරිෆයි කරලම ඉන්න ඕනි. නැතිනම් ඉතින් උඹලට ඒක කරගන්න බැරිවෙයි 😂😁දැන් ඒකට කමෙන්ට් දාපන්කො.. එහෙම දාන උන්ව පේජ් එකෙන් බෑන් කරලා දානවා ඉඳහන්කො.. 😅. ඒක තියෙන්නෙ වීඩියෝ එකේ අන්තිමටම..

හරි එහෙනම් ඔය ටික තමයිඅදට තියෙන්නෙ. ඊගාව දවසෙ ඒ කියන්නෙ ebay dropshipping 7 වෙනි පෝස්ට් එකෙන් කරන්නෙ ඊබේ එකෙන් කොහොමද අයිටම් බයි කරන්නෙ සහ අඩු ගානට ෆීඩ්බැක් දාගන්නෙ කොහොමද කිය ටිකයි. අනිවාරෙන්. සෙට් වෙලා ඉන්න. ඒකෙත් වීඩියෝ එක එනවා.

එහෙනම් අපි කැපුනා....

#eBay_dropshipping 7 වෙනි පෝස්ට් එක

ඔන්න එහෙනම් පුතාලා සමහර අයට මේ පෝස්ට් එක විහිලුවක් වෙයි. කමක් නෑ මගෙ පෝස්ට් සීරීස් එක යන්නෙ මේ පිලිවලට . ෆලෝ කරන අය මේ විදියට යන්න ඕනි. මේකෙන් පිට පනින කිසිම කෙනෙක්ට එන ප්‍රශ්න මට කියම්න එපා. මොකද මේ පෝස්ට් සීරීස් එක ෆලෝ කරනවනම් ඒක කරන්න ඕනි අය මගෙ පිලිවලට යන්න ඕනිමයි. නැතිනම් ඇත්තටම වගකියන්න බෑ. මොකද මේ පිලිවලට යන කෙනෙක්ට ඇත්ත්ටම ප්‍රශ්නයක් වෙනවා බොහෝ දුරටම අඩුයි. වැඩේට බහිමු.

පෝස්ට් එක නොකියවා කෙලින්ම වීඩියෝ එක බලන්න ගිහිම් පස්සෙ චුරු චුරු ගාන්න එපා. මෙන්ම වීඩියෝ ලින්ක් එක. අනිවා ඕක බලන්න කලින් පෝස්ට් එක කියවලා ඉන්න

වීඩියෝ ලින්ක් එක -

ඔන්න අද ඉතින් පෝස්ට් එකේ යන්නෙ අර උඩින් මම කිව්වා වගේ සමහර අයට විහිලුවක් වෙන ebay එකෙන් කොහොමද අයිටම් එකක් බයි කරන්නෙ කියලා.

ඔයිට කලින් කියන්නම් මම කලින් පෝස්ට් වල ඕන තරම් කියලා තියනවා ඊබේ එකේ අයිටම් එකක් සෙල් කරන්න ෆීඩ්බැක් අවශ්‍ය නෑ. ඒ වගේම අයිටම් බයි කරලා තියෙන්න ඕනි නෑ. ඒක පට්ටපල් බොරුවක් ඒවා අවශ්‍ය නෑ අයිටම් එකක් සෙල් කරන්න. ඒත් මචන් දැන් අකව්න්ට් සස්පෙන්ඩ් වෙන නිසාමයි අපිම අර වගේ අපිට පොලිසි ටිකක් හදාගෙන තියෙන්නෙ. ඉතිම් ඒ පොලොසි ටික ඒ විදියට ෆලෝ කරමු. මෙ ටික තමයි ඔයාලා අනිවා කරන්න ඕන දේවල් ටික.

- Item 5 ක් බයි කරන්න ඕනි. ( ඒක අයිටම් බිඩ් වින් එකක් උනත් බයි ඉට් නව් ඔප්ශන් එකෙන් උනත් අව්ලක් නෑ. ඒවා සම්පූර්නම කරන විදිය වීඩියෝ එකේ තියනවා)
- Feedback 5 k අනිවා ඕනා. ( ෆීෆ්බැක් අවශ්‍ය නෑ කියලා කලින් වගේම මම කිව්වත්. ඒත් ආයෙමත් මම කියනවා. මගෙ පෝස්ට් සීරීස් එකේ යන විදියට අනිවා ෆීඩ්බැක් 5 ක් ඕනා )
- Pdf බයි කරලා හදාගත්තට අව්ලක් නෑ. හැබැයි ඒ ගන්න ටිකෙන් අඩුම එකක්වත් පිසිකල් ඇඩ්‍රස් එකකට ගේන්න ඕනා.( දැම්ම ඇඩ්‍රස් එක වෙන කෙනෙක්ගෙ උනාට අව්ලක් නෑ. තව ඇඩ්‍රස් එකක් දාන විදිය වීඩියෝ එකේ තියනවා )
- කාඩ් එක යුස් කරලා අයිටම් බයි කරන්නත් පුලුවන්. ඒත් කිසිම වෙලවක මම ඒක රිකමන්ඩ් කරන්නෙ නෑ. මම රිකමන්ඩ් කරන්නෙ කාඩ් එක ඇඩ් කරලා තියන එතකොට ඊබේ එකට ලින්ක් කරලා තියන පේපෑල් එකෙන් අයිටම් ටික බයි කරන්න.)
- අනිවාරෙන් දවසට විමාඩි 5 ක්වත් ebay එක ඇතුලෙ අයිටම් ටිකක් බලන්ම සර්ච් කර කර ( මේක කරන්නෙ අපේ ඊබේ එක ඇක්ටිව් කරන්නයි)

මේ ටික සම්පූර්නම කරන්න ඕනි. මේ ටික සම්පූර්නම ‍යන්නෙ දවස් 10 ක ශෙඩූල් එකක්. ඔයාලට තව දවස් 10 ක් තියනවා අයිටම් එක ලිස්ට් කරන්න. එතකම් ඔයාලා අයිටම් ටික බයි කරලා අකව්න්ට් එක ඇක්ටිව් කරන්න ඕනි. නැතිව කරන කිසි කෙනෙක් මැසේජ්නම් දාගෙන එන්න එපා සස්පෙන්ඩ් කරලා කියලා. මොකද කරන ඕනම වැඩක් පිලිවලට කරන්නයි ඕනේ.

මේ මැද දවස් 10 දි මම ඔයාලට කරනවා කොහොමද අපී දාන ලිස්ටින් එකේ
- ටයිට්ල් එක හදාගන්නෙ
- ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්නෙ
- බෙස්ට් සෙලින් අයිටම් කොහොමද රිසර්ච් කරන්නෙ
- සෙලර්හබ් එක ගැන පොඩි හැදින්වීමක්
- ශොප්මාස්ටර් ගැන පොඩි හැඳින්වීමක්
ඔන්න ඔය දේවල් ටික ඔය මැද දවස් 10 දි කතා කරනවා. ඒ නිසා ඒවා ඔයාලා පලවෙනි ලිස්ටින් එක දාන්න කලින් පට්ටම වටිනවා ඒ ටික ඉගෙනගන වැඩේ පටන් ගන්න එක. ඒ නිසා අන්න ඒ පිලිවලට වැඩේ යමු.

ඔන්න එහෙනම් දැන් වීඩියෝ එක බලල කියවපු දේවල් වල අයිඩියා ටික ගන්න. එහෙනම් ඔන්න අපි කැපුනා. ඊගාව පෝස්ට් එකෙම් සෙට් දෙමු. අනිවා මේ විදියට ඉස්සරහ වැඩ ටික කරගෙන යමූ..

එහෙනම් අපි කැපුනා....

Comments

Sign In or Register to comment.