#eBay_selling_ 3 post හරියට කරන්න මුල ඉඳලා කියවන්න.how to create verified paypal account 😱

#eBay_dropshipping තුන්වෙනි පෝස්ට් එක.

මගෙ පෝස්ට් සීරිස් එකේ මේ අද පෝස්ට් එක මග ඇරගත්තා කියන්නෙ ඔයාට මගෙ පෝස්ට් සීරීස් එකේ වැදගත්ම පෝස්ට් එක මගඇරගත්තා කියන එකයි. මොකද මම මේ පෝස්ට් එක වෙන වැඩක් නැතුවට නෙවෙයි ලිව්වෙ 😕 ඔයාලා හැමෝම වෙනුවෙමයි ලිව්වෙ පැය 1 හමාරකට වඩා ගියා මේක ලියන්න. මේ පෝස්ට් එක ටිකක් ලොකුයි දිගයි. අන්තර්ගතය වැඩී. ඒත් මේ පෝස්ට් එක කියවන්නෙ නැතුව කම්මැලිකමේ ගියොත් ඔයාටමයි පාඩුව. ඒ නිසා මේක සම්පූර්නම කියවම්ම. දෙපාරක් තුන්පාරක් හතරපාරක්. තේරෙනක්ම්ම කියවන්න. අයිඩියා ඔලුවට වැටෙනකම්ම කිය්වන්න.

අද මගෙ පෝස්ට් එකේ යන්නේ ඊබේ අකව්න්ට් සස්පෙන්ඩ් වෙන්න හේතු සහ සස්පෙන්ඩ් වුන කෙනෙක් කොහොමද වැඩ කරන්න ඕනෙ කියන එකයි...
පොයිට් වශයෙන් ගලාගෙන යමු නේද එහෙනම්.....

අද පෝස්ට් එකෙ ගොඩක් දේවල් මෙ වීඩියෝ එකේ තියනවා. මතක් කරලා වීඩියෝ එකත් බලන්න. වීඩියෝ එකට වඩා දෙවල් ගොඩක් නැබුරට පෝස්ට් එකේ තියනවා. මේ වීඩියෝ එක මම කලිම් කරලා තිබ්බ වීඩියෝ එකක්. ඒක මෙතන්ට දාන්නෙ ඒක මෙතන්ට සම්පූර්නම අදාල නිසයි.



:. ඊබේ අකව්න්ට් පේපෑල් අකව්න්ට් හදද්දි මොනවද ඔයා අනුගමනය කරන්න ඕන පිලිවෙත්
- මේ කෑල්ල යන්නෙ අලුතින් ඊබෙ සෙලින් වලට එන්ටර් වෙන අයටයි... මේක පරන දැනට කරන අයත් බලන්න. ඔයාලගෙ මොනා හරි මගදි උන වැරදි තියනවනම් අනිවා හදාගන්න. ඊට අමතරව දැනට අකව්න්ට් සස්පෙන්ඩ් වෙච්ච අයටත් මේකෙන් දෙයක් තේරුම්ගන්න පුලුවම් වෙයි. හරි වැඩේට එන්ටර් වෙමු.

* මෙහෙමයි මුලින්ම ඊබේ අකව්න්ට් එකක් හදන විදිය පේපෑල් අකව්න්ට් එකක් හදන විදිය ඒවා ටික හදලා වැඩේට එන්ටර් වෙන්න ඕනා විදිය මට පුලුවම් උපරිම සරල විදියට මේ කියාගෙන යන්නෙ. මොකද සමහර අයට නොතේරෙන්න පුලුවන්.. එවට බය වෙන්න එපා.. ඒවාට ඉස්සරහට අකව්න්ට් හදන විදිය මම වීඩියෝ වලින් දෙනවා. ඒ නිසා කිසිම බයක් ඇති කරගන්න එපා නොතේරුනා කියලා. මම මේ දේවල් කියන්නෙ ඊබේ අකව්න්ට් හදන්න කලින් අපි දැනගන්න ඕනා දේවල් ටිකයි. මොකද කිසිම දැනුමක් නැතුව. ජීවිතේට ඊබේ එකෙම් අයිටම් එකක් නොගෙන. තව එකෙක් සල්ලි හොයද්දි ඒකට ආසාවට තම්නුත් ජීවිතේට ඊබේ එකෙන් බඩුවක් බයි නොකර සෙලින් වලට ගියහම අකව්න්ට් සස්පෙන්ඩ් වෙන එක සාදාරණයි. හැබැයි ඒ එක්කම මේකත් මතක තියාගන්න. ඊබේ එකේ සෙල් කරන්න අනිවාරෙන් අයිටම් බයි කරලා තියෙන්නවත් ෆීඩ්බැක් තියෙන්නම ඕන කියලත් නෑ. ඔය ගොඩක් දේවල් අපිම හදපු දේවල්. මිනිහෙක් මචන් දීර්ඝකාලීන වැඩක් කරනවනම් . ඒ වැඩේට ගහපල් ප්ලෑන් එකක්. ප්ලෑන් එකකට වැඩ ටික කරහන්. එතකොට ඒ ප්ලෑම් එක ලස්සනට ගලාගෙන යයි.. හැබැයි මගෙ පෝස්ට් සීරීස් එක ෆලෝ කරන සෙට් එකෙනම් අනිවා අඩුම ඊබේ එකෙන් අයිටම් දෙකක් තුනක්වත් බයි කරන්නම ඕනා. මම ඒ විදියට ශෙඩූල් එක හදාගෙම යන්නෙ. හරි අපි යමු ඊබේ අකව්න්ට් එකේ සෙලින් පටන් ගද්දි අපිට ඕනා දේවල් ටික බලන්න.

1. දැනට ඊබේ අකව්න්ට් එකක් හදපු නැති ඊමේල් එකක්. ( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න.මේක කියන්නෙ කලින් තිබිලා සස්පෙන්ඩ් කරගත්ත අයට)

2. දැනට ඊබේ අකව්න්ට් එකක් හදපු නැති මොබයිල් නම්බර් එකක්.( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න.මේක කියන්නෙ කලින් තිබිලා සස්පෙන්ඩ් කරගත්ත අයට)

3. තමන්ගෙ අකව්න්ට් එකට යෙදීමට නමක්.

4. දැනට ඊබේ අකව්න්ට් එකකට නොදැමූ ඇඩ්‍රස් එකක්. ( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න.මේක කියන්නෙ කලින් තිබිලා සස්පෙන්ඩ් කරගත්ත අයට)

5. දැනට ඊබේ අකව්න්ට් එකකට ඇඩ් නොකරපු ඩෙබිට් වීසා කාඩ් එකක්. ( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න.මේක කියන්නෙ කලින් තිබිලා සස්පෙන්ඩ් කරගත්ත අයට)

6. දෙවනි පෝස්ට් එකේ කියලා දුන්න විදියට හදාගත්ත පේපෑල් අකව්න්ට් එකක්. (ඔයා අලුත්නම් ඒ විදියටම හදාගන්න. ඒත් කලිම් අකව්න්ට් එකක් හදලා සස්පෙන්ඩ් උන කෙනෙක්නම් ඒ අයට වෙනම පේපෑල් එකක් අනිවාරෙන්ම අවශ්‍ය වේ)

7. දැනට ඊබෙ අකව්න්ට් එකක් හදපු නැති බ්‍රව්සර් එකක්. ( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න.මේක කියන්නෙ කලින් තිබිලා සස්පෙන්ඩ් කරගත්ත අයට)

8. ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක්. ( ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න. දැනට සස්පෙන්ඩ් වෙච්ච කෙනෙක්නම් රව්ටර් එකේ එලියේ තියනවා රිසෙට් කියලා ගහලා එතන පොඩි හිලක් ඇති. ඒකට පෑනක් වගේ දාලා තප්පර 10 ක් විතර ඔබාගෙන ඉන්න ඕනි රව්ටර් එක රීස්ටාට් වෙනකම්. මේක කරන්නෙ සස්පෙන්ඩ් වෙච්ච අය විතරයි. අලුත් අය නෙවෙයි.මේ දේ කරන්නෙ රව්‍ටර් එකේ සෙටින්ග්ස් රිසෙට් කරගන්නයි.)

මෙහෙම කියන්න හේතුව මොකද්ද දැන් හැමෝටම තියන ප්‍රශ්නෙ නේද. ඔන්න එහෙනම් අහගන්න මේක . හරියට තේරෙනකම් මේ කෑල්ල සැරෙන් සැරේ කියවන්න.මේකයි කතාව.
* අපිට ඊබේ අකව්න්ට් එකක් හදාගන්න මොබයිල් නම්බර් එකක් , ඊමේල් එකක් , ඇඩ්‍රස් එකක් , නමක් , අනිවාරෙන්ම අවශ්‍යයි. මොකද ඔයාට හැමවෙලේම මම කියලා තියෙන්නේ අලුත් අයනම් අව්ලක් නෑ. සස්පෙන්ඩ් කරගත්ත අය වෙන එකක් යූස් කරන්න කියලා . ඒකට හේතුව මේකයි.
අපි මච්න්ලා ඊබේ එකට චැට් කලොත් හරි කතා කලොත් හරි. එයාලා අපිව අඳුනගන්න ක්‍රම ටිකක් තියනවා. ඒ ටික තමයි අපේ මොබයිල් නම්බර් එක, අපේ ඊමේල් එක , අපේ නම , අපේ ඇඩ්‍රස් එක සහ සිප් කෝඩ් එක. ඒකෙන් තමයි එයාලා වරිෆයි කරගන්නෙ අපි කව්ද කියන එක. අන්න ඒ නිසා තමයි හැමවෙලේම මම කිව්වෙ අලුත් අයටනම් අව්ලක් නෑ මොකද එයාලා ඊබේ හදලා නෑනේ. හැබැයි පරන අයනම් අනිවාරෙන් ඒ ඔයාගෙ. ඊමේල් එක , නම්බර් එක , ඇඩ්‍රස් එක තුනම අනිවාරෙන්ම වෙනස් කරන්න ඕනි. නමනම් අනිවාර්‍යයි කියලා නෑ.. හැනැයි ඒකත් වෙනස් කලොත් හොඳ්‍යි.
* ඊගාව පොයින් එක ඔයාලා හිතනවා ඇති මොකටද මෙ බ්‍රව්සර් එකත් අලුත් අයටනම් අව්ලක් නෑ අනිත් අයට වෙනස් කරන්න කිව්වෙ කියලා.. ඒක මචන් අපේ පීඊ එකේ ඔයා ක්‍රෝම් යූස් කරනවා කියලා හිතන්න.ඔයාගෙ ක්‍රෝම් එකෙ දැනට ඊබේ එකක් යූස් නොකකපු කෙනෙක්ට ක්‍රෝම් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට කරගෙන යන්න පුලුවන්. ඒත් මචන් ඔයා දැනට ක්‍රෝම් එකේ අකව්න්ට් එකක් හදාගෙන ඒ අකව්න්ට් එක සස්පෙන්ඩ් කරගත්ත කෙනෙක්නම්. ඔයාගෙ ආයෙ ඊගාවට හදම අකව්න්ට් එකක් සස්පෙන්ඩ් වෙන්න ලොකු ප්‍රවනතාවක් තියනවා. මොකද ඔයාගෙ පීසී එකේ ඔයා යූස් කරන බ්‍රව්සර් එකේ සියලු මතක සටහන් රැඳිලා තියනවා කලිම් ඔයාගෙ අකව්න්ට් එක ගැන. එතකොට ඔයා හිතනවා ඇති ආ එහෙනම් ඒ කෑශ් ටික ටෙම්ප් ටික ඩිලීට් කරහම හරිනෙ කියලා. එත් හරියන්නෙ නෑ මචන්. මොකද ඔයාගෙ පීසී එකේ අකව්න්ට් එකක් සස්පෙන්ඩ් වෙලා තියනවනම් ඊබේ එක දන්නවා ඔයාගෙ පීසී එක ඊගාවට එන්නෙ ඔයාගේ ඒ ලොකේශන් එකෙන්මද ඒ කලිම් යූස් කරපු බ්‍රව්සර් එකේ තියන රිසලූශන්මද ඒ ඇඩ්‍රස්මද කියලා. එයාලා ඔය වගේ බලන ටික එයාලට මාට්ටු උනොත් මෙ කලින් අකව්න්ට් එක සස්පෙන්ඩ් කරගත්ත එකාමයි කියලා. ඔන්න පුතේ දෙපාරක් නෑ. උඹේ අකව්න්ට් එක සස්පෙන්ඩ් වෙයි මුල්ම ලිස්ටින් එක දාපු ගමන්. ඒ නිසයි අපි කියන්නෙ ඔයාට දැනට යූස් නොකරපු බ්‍රව්සර් එකක් අලුත් ඊබේ එක හදද්දි යූස් කරන්න කියලා. තවත් හොඳයි ඒක පීසී එකේ අලුත් යූසර් අකව්න්ට් එකක් හදලම ඒකේ ඇතුලම අලුත් බ්‍රව්සර් එකෙන් කරන් යනවනම්. එතකොට තවත් ට්‍රස්ට් එක වැඩී..
*. ඊගාවට දැනට යූස් නොකරපු කාඩ් එකක් සහ පේපෑල් එකක්. ඒක බලපාන්නෙත් මචන් සස්පෙන්ඩ් වෙච්ච අයට විතරයි. අලුතෙන්ම එන අය දෙවනි පෝස්ට් එකේ කිව්ව විදියට අකව්න්ට් එක හදාගෙන තමන් ගාව තියන කාඩ් එකෙන් කරන්න. සස්ප්ව්න්ඩ් වෙච්ච අය ඒ කාඩ් එකවත් ඒ කලින් එකේ පේපෑල් එකවත් යූස් කරන්න එපා.. මොකද ඔයා ඔය කලිම් එකකට ඇඩ් කරපු කාඩ් නම්බර් එකේ ඩේටා ඊබේ එකේ තියනවා. ඒක ආයෙම ඇඩ් කලොත් වෙන්නෙ උන් ඒක ආයෙ අඳුනගන්නවා. ඒ වගේම තමයි පේපෑල් එකත්. පේපෑල් එකත් එයාලව දන්නවා ඒක දන්නෙ මේල් එකෙන් නෙවෙයි. මේල් එක චේන්ක් කරගත්තට වැඩක් නෑ. පේපාඅල් එකේ තියනවා මර්චන්ට් අයි ඩී එකක්. අන්න ඒකෙම් තමයි පේපෑල් එක අඳුනගන්නෙ. අන්න ඒ නිසයි ඒකටත් කිව්වෙ වෙන කාඩ් එකක් වෙන පේපැල් එකක් ලෑස්ති කරගන්න කියලා.
* ඊටපස්සෙ තව කිව්ව දෙයක් රව්ටර් එකේ කතාව. ඒකත් කලින් වගේමයි අලුත් කෙනෙක්ට කිසිම අව්ලක් නෑ. මේකත් බලපාන්නෙ කලින් වගේම දැනට සස්පෙන්ඩ් වෙලා තියන අයටයි. අපි එක එක්කෙනා යූස් කරන්නෙ ඩයලොග් එ එල් ටී ඔය වගේ එක එක කනෙක්ශන්. ඒවගෙත් මචන් හොඳට බලම්ම ඩයලොග් තියන අයගෙ හැමෝගෙම තියෙන්මෙ එකම රව්ටර් ජාතිය නෙවෙයි. ඕවගෙ එක එක අඩුපාඩුකම් තියනවා. සමහර හොඳ රව්ටර් තියනවා ඒ වගේම චාටර් රව්ටර් තියනවා.. ඒක අපිට බලපාන්නෙ මෙහෙමයි. සමහර රව්ටර් වල අයි පී වෙනස් වෙනවා ඕෆ් කරලා ඔන් කරද්දි. ඒත් සමහර රව්ටර් තියනවා වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේ අයගෙ වෙනස් කරගන්න තමයි සෙටින්ග්ස් රිසෙට් කරන්න කිව්වෙ රව්ටස් එක. එතකිට ඒක මගහැරවාගන්න පුපුවන්.

තව පොයිට් එකක් තමයි ඔය සේරම හදාගෙන ඔයා සෙලින් ඇක්ටිව් කරන්න ගියා කියලා හිතාගන්න. එතන්දි ඔයා අනිවාරෙන්ම පලවෙනි අයිටම් එක ලන්කාවෙ අයිටම් එකක් දාන්න ඕනි ලන්කාවෙ ලොකේශන් එක දාලා. අන්න එතනදි ඔයා චයිනා වගේ රටක ලොකේශන් දාලා ඊබේ එකේ පලවෙනි ලිස්ටින් එක දැම්මොත් ඒකත් අක්ව්න්ට් එක සස්පෙන්ඩ් වෙන්න බලපෑමක්. මොකද ඩ්‍රොප්ශිපින් කරන්න ඊබේ එකේ ඉඩ දෙන්නෙ නෑ. ඒ නිසා උන්ට තේරුනොත් මේක ඩ්‍රොප්ශිපින් කරන්න යන වැඩක් කියලා. දෙපාරක් නොහිතා අකව්න්ට් එක සස්පෙන්ඩ් කරලා දායි.. ඒ නිසා පලවෙනි අයිටම් එක ලන්කාවෙ අයිටම් එකක් දාන්න.

ඊබේ අකව්න්ට් සස්පෙන්ඩ් වෙන්න තව එක හේතුවක් තමයි ඊබේ පොලිසි කැඩීම. එයාලගෙ පොලිසි කැඩුවහමත් අපේ අකව්න්ට් එක අනිවා සස්පෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ බ්‍රෑන්ඩඩ් අයිටම්ස් ඩිජිටල් අයිටම් ඊබේ එකේ විකුනන්ම තහනම්. ඒ වහේ විකුනන්න බැරි දෙවල් ඊබේ එකෙ විකුනම්ම දැම්මම එයාල්ගෙ පොලිසි වලට අනුව අකව්න්ට් එක සස්පෙන්ඩ් වෙනවා.

ඒ නිසා සෙලින් කරන්න පටන් ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න එක තමයි හොඳම. මොකද එතකොට ඔයා දන්නවා මෙක කරන්න මොනවද අඩංගු දේවල් මොනවද නීති. ඔය වගේ හෑම්දේම දන්නවනෙ. එතකොට ඔයාට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුලුවන්.

:. තව එක දෙයක් තියනවා අකව්න්ට් හදලා හදලා හදන හදන එක සස්පෙන්ඩ් වෙලා හෙම්බත් වෙලා ඉන්න අය ඇතිනෙ. ඒ අයට පුලුවම් තමන්ගෙ පීසී එක ඇතුලෙම වර්චුවල් මැශිම් එකක් හදාගන්න. එතකොට ඒකෙන් වෙන්නෙ ඒක ඔයාහෙ මැශින් එක නෙවෙයි. ඒකෙ මැක් ඇඩ්‍රස් එකෙ මෙවෙයි. ඒක වෙනම පීසී එකක්. ඔයාගෙ පීසී එක ඇතුලෙ තියන වෙනමම මැක් ඇඩ්‍රස් එකක් තියන වෙනමම පීසී එකක්. ඒ ක්‍රමෙත් අකව්න්ට් බරගානක් සස්පෙන්ඩ් කරගත්ත අයට පට්ටම සාර්තකයි. ඒක මේ එනකම් කිසිම ඩ්‍රොප්ශිපින් වීඩියෝ එකක නොපෙන්නූ දෙයක්. ඒක මම ඊගාව වීඩියෝ එකේදි පෙන්නම්වා කොහොමද වර්චුවල් මැහින් එකක් හදාගන්නෙ කියලා. ඒක හදාගන්න ඕන දේවල් ඔයාලට දෙනවා. ඒ ටික සම්පූර්නම වීඩියෝ එකකින් කරනවා ඊගාව වීඩියෝ එකෙන්.

:. ඊටපස්සෙ තව දෙයක් තමයි ඔයාලා ඊබේ එකයි පේපැල් එකයි හදන ඊමේල් එක එකම වෙනවනම් ගොඩක් හොඳයි. ඊබේ එකේ හදම මේල් එකම පේපෑල් මේල් එකත් උනහම ඒ දෙකටම එකම මේල් එක තියෙද්දි අපිට ඊබේ කෝල් කලහම එයාලා ගේම සමහර තර්ක වලින් බේරෙන්නත් පුලුවන්. ඒ නිසා පුලුවන්නම් ඊබේ එකටයි පේපෑල් එකටයි දෙකටම එකම ඊමේල් එක යූස් කරන්න. එහෙම නොකලා කියලා අව්ලක් නෑ.. ඒකත් ඔලුවෙ තියාගන්න.

:. තව දෙයක් මේ දේත් හොඳට ඔලුවෙ තියාගන්න. පේපෑල් ලිමිට් වෙන්න ගොඩක්ම හේතුව පේපෑල්ලා ඊබේ එක ගහලා තියන ඇග්‍රිමන්ට් එකේ විදියයි. ඒත් පේපෑල් අපි ඊබෙ හැර වෙන දේවල් වලට යූස් කලා කියලා එහෙම ලේසියෙම් ලිමිට් වෙලා ඩොක් ඉල්ලන්නෙ නෑ. පේපෑල් ඔය වැඩිපුර ලිමිට් වෙන්නෙ හරියට ට්‍රැකින් අප්ඩේට් නොවෙද්දියි. ඒත් ඔයා පෙපෑල් පේපෑල් අතර පේමන්ට් යැව්වා කියලවත් පේපෑල් එකට ෆයිවර් එකෙන් හරි වෙම ඒ වගෙ තැනකින් පේමම්ට් අව කියලා පේපෑල් ලේසියෙම් ලිමිට් වෙන්නෙ නෑ. අර කලින් කිව්වා වගේ ඊබේ එකේ සහ පේපෑල්ලගෙ ඇග්‍රිමන්ට් එකේ විදිය නිසයි අපි ඊබේ එකට පේපෑල් යූස් කරද්දි ඉක්මනටම ලිමිට් වෙන්නෙ.

:. තව දෙයක් තමයි මොලේ වැඩි සමහරක් කියනවා පේපෑල් වරිෆයි කරන්නෙ අපේ ඩොකියුමන්ට් දාලා කියලා. ඒ කියන්නෙ අර ලිමිට් උනහම ඉල්ලන අයි ඩී එක , එතකොට ඇඩ්‍රස් පෲෆ් , තව ඉන්වොයිස් . ඔය වගේ ඒවා ඉල්ලන්නෙ අපිට ඕඩර් එද්දි අපේ ට්‍රැකින් අප්ඩේට් වේගන යද්දි. පේපෑල් එකෙන් එයාලට අවශ්‍ය වෙනවා එයාලගෙ සිකියුරිටි වලට අපි ට්‍රස්ටඩ් සෙලර් කෙනෙක්ද කියලා බලාගන්න. අන්න ඒ වෙලේට තමයි එයාලා ඔය අපේ පේපෑල් අක්ව්න්ට් එක ලිමිට් කරන්නෙ. එතකොට ඩොක් දුන්නා කියලා අපේ පේපෑල් එක ෆුල් වරිෆයිඩ් වෙන්නෙ නෑ 😂😂😂. ඒ ගොන් මතේ ඉන්නවනම් දැන්ම ඒක අයින් කරගන්න. මොකද ඔයාගෙ ඩොක් දීලා සතියකින් ආයෙ උන්ට ඕනෙනම් වෙන ඩොක් ටිකක් ඉල්ලන්න පුලුවන් 😁.ඒක ඔලුවෙ තියාගන්න. හරියට පේපෑල් එක වරිෆයි කරනවා කියන්නෙ . පේපෑල් එකට කාඩ් එක හෝ බෑන්ක් එක ඇඩ් කරලා කෝඩ් බෑන්ක් එකට සෙන්ඩ් කරලා ඒ කෝඩ් එක ආයෙ පේපෑල් එකට දාලා පේපෑල් එක වරිෆයි කරපු පේපෑල් වලට තමයි වරිෆයිඩ් පේපෑල් කියන්නෙ. මේ තියෙන්නෙ පේපෑල්ලම වරිෆයිඩ් පේපෑල් එකක් කියන්නෙ මොකද්ද කියම එක ගැන දාලා තියන එක. නොතේරෙන කෙනෙක් ඉන්නවනම් මේක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න.

How do I verify my PayPal account?

We only ask you for essential information when you sign up to PayPal, but as you transact with us we're under a legal obligation to know more about you. When you verify your account you're proving that you own the financial details added to your account.
To get verified, go to your account to add and confirm your bank account or, if you prefer, add and confirm your debit or credit card.

ඕක තියෙන්නෙ පේපෑල් වෙබ්සයිට් එකේමයි. මෙන්න ලින්ක් එක සැක කෙනෙක් ගිහින් බලන්න.

https://www.paypal.com/uk/smarthelp/article/how-do-i-verify-my-paypal-account-faq444

:. තව දෙයක් අපිට එක ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරන්න පුලුවන් එක පේපෑල් එකකට විතරයි. එක ඩෙබිට් කාඩ් එකක් අකව්න්ට් දෙක තුනකට ඇඩ් කරන්න බෑ.. ඔයා හිතන්න ඔයා ඩෙබිට් කාඩ් එක ඇඩ් කරලා තිබ්බ පේපෑල් එක ඩොකියුමන්ට් ටික හරියට දෙන්න බැරුව පර්මනන්ට් ලිමිට් උනා කියලා. එතකොට අපිට අපේ ඩෙබිට් කාඩ් එක ඒ පේපෑල් එකෙන් රිමූ කරන්නත් බැරිවෙනවා 😔🥺. ඔය වගේ ශෝකජනක සිදුවීමුත් ඕන තරම් තියනවා.. එතකොට අපිට කාඩ් එක නැති උනා කියලා බෑන්ක් එකට ගිහින් තව කාඩ් එකක් ගන්න වෙනවා. එහෙම එකකුත් තියනවා..එහෙම නොකරත් බෑ මොකද ආයෙ පේපෑල් එකක් හදද්දි ඒ පේපෑල් එක වරිෆයි කරගන්න කඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. එතකොට කාඩ් එකක් ඇඩ් නොකරත් බෑ...අන්න ඒ වෙලාවට තමයි මචම් VCC එකක වටිනාකම එන්නෙ.. VCC කියන්නෙ මොකද්ද කියලත් මෙ පෝස්ට් එකෙන්ම ඉවර කරන්නම්. මේකත් මම කලින් ලියපු පෝස්ට් එකක්. ඒකම මෙතන්ට දෙන්නම්.

#හැමෝමහොයන_VCCකියන්නෙ_මොකද්ද
#VCC_එකකින්සල්ලි_withdrawකරන්න_පුලුවන්ද
#ඇයිඅපි_VCCපාවිච්චි_කරන්නේ...

මෙහෙමයි අපි අද ලෝකෙ දන්න දෙයක් තමයි අපිට පේපෑල් නැතුවම බැරි දෙයක් වෙලා..ඒක ලන්කාවට ගන්න මිනිස්සු කොච්චර දැඟලුවද. දැනට අවුරුදු ගානක් ඉඳන්. ඒත් ඒක ඇත්තටම අපිට හම්බෙන්නන්ම් අපේ රටේ පේපෑල් වලින් ගනු දෙනු වෙන්න පටන් ගන්න ඕනි. ඒත් ඒක රට මේ යන විදියට කවදා හම්බෙයිද දන්නෙ නෑ.. ඒක පැත්තකට දාමු.. මම කියන්නම් VCC කියන්නෙ මොකද්ද කියලා..
VCC කියන එකේ ලෝන්ග් මිනින්ග් එක VERTUAL CREDIT CARD කියන එකයි.. ඇත්තම කතාව කිව්වොත් ඒකට විත්ඩ්‍රෝවල් කරන්නවත් සල්ලි දාන්නවත් බෑ අපිට..ඒක අපිට උවමනාවන තැන් තියනවා.. ඒ ගැන මුලින් අපි බලලා ඉමු.
මෙහෙමයි. ඔයා හිතන්න . අපේ රටට පේපැල් නැති නිස නිසා. අපි පිලිපීන් වලින් හරි. ඔය වගේ විත්ඩ්‍රෝවල් පුලිවන් රටකින් පේපෑල් හදාගෙන යූස් කරන්න පටන් ගන්නවා. ඔහොම පටන් ගනිද්දි. අනිවා ඕක කොච්චර පරිස්සම් කරන්න හැදුවත් කොයිම වෙලේ හරි PERMANENTLY LIMIT වෙනවා.. එතකොට එව් වෙලේ අපි පේපෑල් එකට ඇඩ් කරලා තියන කාඩ් එකත් එක්කමයි ලිමිට් වෙන්නෙ. එහෙම ලිමිට් උන වෙලාවක අපිට ඒ කාඩ් එක ඒ පේපෑල් එකෙන් අයින් කරන්න බෑ.. ඒක වෙන එකකට ඇඩ් කරන්නත් බෑ.
ඔයා හිතලා බලන්න. මම මගෙ අත් දැකීමෙන් මේ කියන්නෙ මම HNB , COMMERCIAL , SAMPATH ඔය කියන බෑන්ක් තුනේම කාඩ් වලට පේපෑල් වලින් විත්ඩ්‍රෝවල් කරලා තියනවා. ඔය විදියට අපිට හම්බෙන කාඩ් ටික අපි පේපෑල් ලිමිට් වෙනවෙන එකට ලින්ක් කලොත් . පේපෑල් තුනක් ලිමිට් වෙච්ච ගමන් අපේ කාඩ් තුනම අපිට ආයෙ පාවිච්චියට ගන්න බැරිවෙනවා. එතකොට අපි ආයෙ බෑන්ක් එකට ගිහින් කාඩ් එක නැති උනා. අරකයි මෙකයි කියලා ආයෙ කාඩ් ගන්න ඕනා.. ඒක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනෙ..

අන්න ඒ වගේ වෙලාවක තමයි VCC එකක වැදගත් කම එලියට එන්නෙ.. VCC කියන්නෙ මොකද්ද කියලා උඩදි මම කිව්වා.. ඒත් අපිට පුලුවන් 2$ වගේ ඇතුලෙ තියන VCC එකක් අපේ පේපෑල් එකට ඇඩ් කරගන්න. එතකොට ඒ VCC එකෙන් අපේ පේපෑල් වරිෆිකේශන් එක කරගන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලට තේරුම්ගන්න පුලුවන්නෙ පේපෑල් වරිෆිකේශන් එකකට අපේ බෑන්ක් කාඩ් එක ඇඩ් කරනවා වෙනුවට තමයි අපි VCC එක ඇඩ් කරන්නෙ. ඒක තමයි පේපෑල් කරන කෙනෙක්ට VCC වැදගත් වෙනවා කියන එකම තැන.
හැබැයි තව දෙයක් . එතකොට කොහොමද VCC එකකට විත්ඩ්‍රෝ කරන්නෙ. ඒක ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් පේපෑල් එකක් ලිමිට් වෙන්න ප්‍ර්දාන හේතුව ඊබේ එකේ ට්‍රැකින් නැතුව අයිටම් විකුනන එක. ඒ විකුනන අයිටම් වලදි පේපෑල් එකේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නෙ නැතිනම් එයාලා අපේ පේපෑල් එක චෙක් කරන්න පටන් ගන්නවා.. අන්න එතනදි තමයි. අපේ පේපෑල් වලට ID PROOF , ADDRESS PROOF, BILLING PROOF, INVOICES ඉල්ලන්න ගන්නෙ. ඒත් අපි එක පේපෑල් එකක් හදලා ඒකට කාඩ් එක අපේ බෑන්ක් කාඩ් එක ලින්ක් කරලා තියලා.. ඒ හදපු පරිඝනකයෙන් සුදුසු විදියට හෝ. වෙනත් පරිඝනකයකින් හෝ වෙන පේපෑල් එකක් හදලා ඒකේ කාඩ් වරිෆිකේශන් එකට VCC එකක් ඇඩ් කරලා තියලා ඒකට ඊබේ එකෙන් එන පේමන්ට් දාලා තියන්න. එහෙම දාලා තියලා ඒකෙ බැලන්ස් එකට සල්ලි ආපුවහම අපිට පුලුවන් සති එකහමාරකට සැරයක් වගේ ඒ පේපෑල් එකෙන් අර අපේ බෑන්ක් කාඩ් එක ඇඩ් කරපු පේපෑල් එකට සල්ලි ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් ෆැමිලි ඔප්ශන් එකෙන් හරි සර්විස් ඇන්ඩ් බිස්නස් ඔප්ශන් එකෙන් හරි සෙන්ඩ් කරලා.. බෑන්ක් කාඩ් එක ඇඩ් කරපු පේපෑල් එකෙනුත් සතියක් විතර ඒ සල්ලි තියලා විත්ඩ්‍රෝවල් එකක් ගහන්න.එතකොට ප්‍රශ්නයක් වෙන එක බොහොම අඩුයි. එතකොට අර අපේ කාඩ් එක ඇඩ් කරපු පේපෑල් එක රැකෙනවා. මොකද ඒකට පේපැම්ට් එන්නෙ ඊබේ එකෙන් නොවන නිසා සහ. අපි ඒකේ ට්‍රැකින් අප්ඩේට් කරන්න අව්ශ්‍ය නොවන නිසා. ඒක රැකෙනවා.

ඒත් VCC එක ඇඩ් කරපු එක ටික කාලෙකින් ලිමිට් වෙලා යනවා..එතකිට ලිමිට් වෙන එකේ ඇඩ් කරලා තියෙන්නෙ VCC එකක් නිසා අපිට ප්‍රශ්නයක් නෑ. අපේ කාඩ් එක නැතිවෙන්නෙ නෑ. ඕනෙනම් අපිට පුලුවන් තව VCC එකක් අරන් සුදුසු විදියට කලින් පේපෑල් එකක නොතිබුනු විදියට තමන්ගෙ පරිඝනකය සහ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක සක්සගෙන තව පේපෑල් එකක් හදලා ඒකට අලුත් VCC එකක් ඇඩ් කරලා ඒකට ඊබේ පේමන්ට් එන විදුයට හදලා . අර කලින් කිව්ව විදියටම කරගෙන යන්න.

VCC එකක් යූස් කරලා අපිට ඔය වගේ වැඩක් කරගන්නත් පුලුවම්. මගෙ පෝස්ට් සීරිස් එකේ මේ අද පෝස්ට් එක මග ඇරගත්තා කියන්නෙ ඔයාට මගෙ පෝස්ට් සීරීස් එකේ වැදගත්ම පෝස්ට් එක මගඇරගත්තා කියන එකයි. මේ පෝස්ට් එක ටිකක් ලොකුයි දිගයි. අන්තර්ගතය වැඩී. ඒත් මේ පෝස්ට් එක කියවන්නෙ නැතුව කම්මැලිකමේ ගියොත් ඔයාටමයි පාඩුව. ඒ නිසා මේක සම්පූර්නම කියවම්ම. දෙපාරක් තුන්පාරක් හතරපාරක්. තේරෙනක්ම්ම කියවන්න. අයිඩියා ඔලුවට වැටෙනකම්ම කිය්වන්න. හරි එහෙනම් තවත් කියවම්ම දෙයක් නෑ. අදට ඇති එහෙනම් අපි ආයෙ ඊගාව එකෙන් සෙට් වෙමු. එහෙනම් අපි ගියා .. ❤️💪

Sign In or Register to comment.