Dropshipping and Online purchases කරන අයට නොමිලේ $$$

Aliexpress, eBay ඔය දෙකෙන්නේ අපේ අය වැඩියෙන්ම බඩු ගන්නේ, ඉතින් දැනටමත් ගොඩක් අය දන්නවා Cashback සයිට් ගැන
ගොඩක් අය දන්නේ Rakuten එහෙමත් නැත්නම් Ebates නේ, මටනම් ඒක එපා උනේ ඊයෙන්.
මොකද මගේ 160$ තිබ්බා Cashback වෙච්චා උන් මගෙ Account එක සස්පෙන්ඩ් කරලා මම එකවුන්ට් දෙකක් කරන්ව කියල එහෙම නැ කියලා මම උන්ට මේල එකක් දැම්ම විස්තර කරල උන් කියනව අපෙ තීරනේ තමා අවසන් තීරනේ ආය දෙන්නැ කියල එකවුන්ට් එක බ්ල බ්ලා බ්ලා ඉතින් ඒක අත් ඇරියා.
ඊට පස්සේ හම්බුනා Topcashback කියල සයිට් එකක් ඒකෙන් විත්ඩ්‍රෝ එකක් දාන්න මාස 7 ක් බලන් ඉන්න ඕනි ඒක හරියන්නෑනේ, අන්තිමට හම්බුනා තව සයිට් එකක් ඒකෙ වෙන්නෙ මෙහෙමයි.

මිනිමම් පේ අවුට් එක 5.99$ කවද කොහොම 5.99$ ගත්තත් අපිට ඒක එවලෙම විත්ඩ්‍රොව් කරන්න පුලුවන්.
ආය 5$ වඩා වැඩි වෙන හැම පාරම අපිට Withdraw කරන්න පුලුවන් හොදම දේ මේකෙ 3.5% Cashback කරනවා.
ඉතින් මේ තියෙන්නෙ Link එක ගිහින් රෙගිස්ටර් වෙන්න ලොකු දේවල් නැ කරන්න න්නොමල් රෙජිස්ටර් වෙන්න ඊට පස්සෙ එයාලගෙ එක්ස්ටෙන්ශන් එක ඇඩ් කරන්ගෙන ඔයා බඩු ගන්න වෙලාවට ඒක ඇක්ටිව් කරන්න එච්චරයි
5.99$ රෙඩි උනාම පේපැල් ඇඩ් කරලා කැශ් ටික ගන්න.
(පලවෙනි පේමන්ට් එක දවස් 90 ක් හෝල්ඩ් වෙනවලු )
Thank you ඕනම පර්ශනයක් අහන්න අවුලක් ආවොත්.

Register Here
Sign In or Register to comment.