Teacher’s Offer ගුරුවරුන් සදහා විශේෂයි (බැනර් ගැටලුවට විසදුම)

Facebook Advertising මගින් සැලසෙන සේවාවන් හා වාසි
ඔබට අවශ්‍ය දැන්වීම තෝරාගත් ප්‍රදේශයක තෝරගත් වයස් කාණ්ඩයකට පමණක් පෙන්නවීමේ හැකියාව දැන් අප සතුව ඇත.

ඔබට අවශ්‍ය බැනර් හා අනෙකුත් සියල්ල,ඔබට අවශ්‍ය Facebook Page හා අනෙකුත් සියලුම සේවාවන් මේ යටතට අදාලවේ.

ඔබගේ දැන්වීම පෙන්නවන පිරිසට පමණක් මුදල අයකර ගැනීම සිදුවන අතර බැනර් හා අනෙකුත් සියල්ල නොමිලයේ සපයන සේවාවන් වේ.

පුද්ගලයින් 1000-4000 අතර ප්‍රමාණයකට ඔබගේ දැන්වීම පෙන්වීමට අයකෙරන ගාස්තුව වන්නේ Rs.3000.00 පමණි.

පුද්ගලයින් 7000-20000 අතර ප්‍රමාණයකට ඔබගේ දැන්වීම පෙන්වීමට අයකෙරන ගාස්තුව වන්නේ Rs.7000.00 පමණි.

ඔබට අවශ්‍ය ප්‍රමාණය මෙම පැකේජ වලට වඩා වෙනස්(අඩු හෝ වැඩි)නම් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ දැන්වීම ප්‍රචාරය කිරීමේ හැකියාවද පවතී.

‌මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට - http://slwebfree.xyz/teachers-offer/
Sign In or Register to comment.