ෂොපින් කරන ගමන් සල්ලි හොයමු /Earn money while shopping Ebay/AliExpress

මම හිතන්නේ මම අද කතා කරන මාතෘකාව ඔබට ඉතා වැදගත් වේවි . මේකෙන් අනිවාර්යයෙන්ම ඔබට වඩා හොඳ ඉපැයීමක් ඔන්ලයින් ෂොපින් කරන අතරතුරම ලබාදෙනවා. හරිම ලේසි වැඩක් තමයි කරන්න තියෙන්නේ . ලිපිය ටිකක් දිගයි. අවසානය දක්වා කියවන්න. සෑම දෙයක්ම හොදින් අවදානයට ගත්තොත් ඔබට බොහෝ දුරක් යා හැකි වේවි.
ඔබ Ebay සහ AliExpress වැනි ඔන්ලයින් සයිට්ස් වලින් ෂොපින් කරන කෙනෙක්ද?? ඔබේ මිතුරන් Ebay, AliExpress වෙතින් නිෂ්පාදන මිලදී ගන්නවාද? එහෙනම් මේ සයිට් එක ඔයා වෙනුවෙන් තමයි.
මොකද්ද මේ කියන සයිට් එක?
සයිට් එක තමයි Rakuten
(ඉස්සර මේක හැදින්නුවේ eBates කියල)
මෙම Rakuten (eBates) වෙබ් අඩවිය අයත් වන්නේ ලෝකේ ගොඩක් ෆේමස් සමාගම ක් වන Rakuten සමාගමට. ඉතින් මේ සමාගමට තමයි අපි කවුරුත් දන්නා Viber Messenger App ඇප් එකත් අයිති. ඉතින් මේ සයිට් එක සමහර PTCසයිට්ස් වගේ සල්ලි නැති සොරුන්ගේ කපටින්ගේ කල්ලියක් නෙමෙයි. 100% විශ්වසනීය සමාගම ක්. 1998 සිට ඔවුන්ගේ ඉලක්කය වන්නේ පුද්ගලයින් Online shopping සඳහා පුරුදු කිරීමයි.
ඔයාට මෙම වෙබ් අඩවිය හරහා Ebay, AliExpress වැනි සයිට්ස් වලින් සාමාන්‍ය විදියටම ෂොපින් කරන්න පුළුවන් ,වෙනසකට තියෙන්නේ අපි වෙනදට ෂොපින් කරන්නේ Ebay එකට නැත්තම් AliExpress එකට ඩිරෙක්ට්ම වෙලානේ .නමුත් Rakuten හරහා අපි අපේ Ebay එකට නැත්තම් AliExpress එකට ලොග් වෙලා ෂොපින් කලොත් එකෙන් අපිට අදාල සෑම මිලදී ගැනීමක් සඳහාම Cash back මුදල් ආපසු ලබා දීමක් කරනවා. Rakuten හරහා නිෂ්පාදන මිලදී ගැනීමේදී ඔබට ලබා ගත හැකි වාසි ගණනාවක් තියනවා.
Rakuten ඇත්තටම මෙතැනදී කරන්නේ තැරැව්කරුවෙක් විදියට. Rakutenහරහා අපි මිලදී ගන්නා සෑම මිලදී ගැනීමකටම කොමිස් මුදලක් Ebay එකෙන් නැත්තම් AliExpress එකෙන් Rakuten සමාගමට ලැබෙනවා. ඉතින් මෙතැනදී එයාල කරන්නේ එයාලට ලැබෙන කොමිස් එකෙන් කොටසක් අපිට ලබා දෙන එකයි.
ඉතින් අපි එයාල හරහා ෂොපින් කරන එක එයාලටත් අපිටත් වාසියි කියල ඔයාලට තෙරනවා ඇති.
Cash back පමණක් නෙමෙයි මෙහි මුදල් ඉපයිය හැකි එකම විදිය
ඔව් සාර්ථකම හා වඩා වැඩි මුදලක් ඔයාට ඔයාගේ යාලුවන්ව මේ සයිට් එකට සම්බන්ධ කරලා හොයාගන්න පුළුවන්. ඒකම තමයි මම මෙතන කරන්නේ. හරි මන් දැන් කියල දෙන්නන් එක කරන්නේ කොහොමද කියල මේක ඔයා කරන්න ඕනි ඔය රෙජිස්ටර් වෙලා ඔයාගේ අකවුන්ට් එක කොලිෆයිඩ් උනාට පස්සේ එයාල ඔයාට දෙන ලින්ක් එක යාළුවන්ට දීල.ඔයාගේ යාලුවෝ ඒ ලින්ක් එකෙන් ගිහින් රකුටන් එකට සම්බන්ධ වෙනකොට ඔයාට රිෆරල් ගිෆ්ට් එකක් විදියට මුදලක් එයාල ලබාදෙනවා.
කොහොමද සයිට් එකේ සුදුසුකම් ලබපු සාමාජිකයෙක් වෙන්න පුළුවන්?
ඔයා සුදුසුකම් ලබපු සාමාජිකයෙක් වෙන්නනන් ඔයා Rakuten හරහා ලොග් වෙලා Ebay, AliExpress වලින් 25$ වටිනාකමක භාණ්ඩ මිලදී ගන්න ඕනි.මේක කරන්න ඔයාට මාස තුනක කාලයක් තියනවා .
Ebay, AliExpress හරහා නිතර ගනුදෙනු කරන කෙනෙක් අනිවාර්යෙන්ම මාස තුනක් අතුලත 25$කට වඩා කොහොමත් වියදම් කරනවනේ. 25$ කියන්නේ ඉතින් රු.4500ක් වගේ ගානක්
මෙතන වාසි දෙකක් තියනවා .
*ඔයාව Rakuten වල කොලිෆයිඩ් කරගන්නවා වගේම ඔයාගේ ලින්ක් එක ෂෙයාර් කරන්න අවස්ථාව ලැබෙනවා.
*අනික ඉතින් ඔයා මිලදී ගත්තු භාණ්ඩ කොහොමත් ගෙදරට එනවා.ඒවාගෙ වටිනාකමට ඔයාට Cash back එකකුත් ලැබෙනවා.
ඉතින් ඒක තමයි හොඳම දේ
ඔයාගේ අකවුන්ට් එක සුදුසුකම් ලැබූ විට ඔයාට යාලුවන්ව රිෆර් කරන්න පුළුවන් වගේම එක් යාලුවෙක් සඳහා Rakutenල අපිට 25$ බැගින් ලබා දෙනවා.
පුදුමයි නේද ? හැබැයි ඔයාට 25$ ලැබෙන්න ඔයා සම්බන්ධ කරන කෙනත් මාස 3ක් ඇතුලත 25$ මිලදී ගැනීම් කරලා එයාගේ අකවුන්ට් එක කොලිෆයිඩ් කරගන්න ඕනි.
දැන් මම දන්නවා ඔයා හිතන්නේ මොකක්ද කියලා
මගේ මුදල් ආපසු ලබා ගන්නේ කොහොමද? මම හරිද?
හරි ඒකත් මන් කියන්නම් . ඔයා කරන්න ඕනි ඔයා උපයන සල්ලි Rakuten ගිණුමෙන් අපේ බැංකු ගිණුමට ගෙන්න ගන්න එක.මේක කරන්න විධි දෙකක් තියනවා.
1. Paypal ගිණුම හරහා ඔබේ බැංකුවට මුදල් ලබා ගැනීම
2. Rakutenමගින් නිකුත් කරන චෙක්පතක් ගෙන එය බැංකුවට මාරු කර ගැනීම
නමුත් මම නිර්දේශ කරන්නේ පලවෙනි විදිය.එනම් Paypal හරහා මුදල් . මොකද මේ විදියෙන් තමයි තමයි මගේ ගෙවීම ලැබුණේ. ඉතින් එක නිසා මට 100% ක් විශ්වාසයි.
ඉතින් මම දන්න හැම දෙයක්ම මම ඔයාට කිව්වා. මට කරන උදව්වක් විදියට ඔයාට පුළුවන් මගේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. මෙන්න මගේ ලින්ක් එක.
https://www.rakuten.com/r/REMASH15

තව වැදගත්දෙයක් කියන්නම්. මගේ ලින්ක් එකෙන් ගිහින් සයිට් එකේ රේගිස්ටර් වුනාම ඔයාට10$ක් ලැබුනා කියල කියයි.ඒ 10$ ඔයාට ලැබෙන්නේ මගේ ලින්ක් එකෙන් යන නිසා හරිද? නෑ අනේ එහෙම නෑ විහිළුවක් කරේ .ඔයා Rakuten සයිට් එකට කෙලින්ම ගිහින් ඔයාගේ අකවුන්ට් එක හැදුවත් 10$ ලැබෙනවා මන් දන්නා තරමින්. ඔයා කැමති විදියකට අකවුන්ට් එක හදන්න.මගේ රෙෆරි කෙනෙක් විදියට ගියොත් ඒක මට ලොකු උදව්වක් වේවි .
ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ.මගේ ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න කියල ඔයාලගෙන් ඉල්ලනවා මට කරන හෙල්ප් එකක් විදියට .ඉතින් එහෙමනන් ස්තුතියි හැමෝටම.ප්‍රශ්න තියනවනන් අහන්න.ගොඩක් සල්ලි හොයන්න සුබ පැතුම්!

(මතක තියාගන්න. Rakuten අකවුන්ට් එක හදල එක පැත්තක තියාගන වෙනද වගේම Ebay එකට ගිහින් ෂොප් කරන්න එපා හරිද.ඔය මිලදී ගනිම් කරන්න ඕනි Rakuten අකවුන්ට් එකට ලොග් වෙලා එක හරහා Ebay එකට ගිහින්.සයිට් එකේ රෙජිස්ටර් උනාම ඔයාටම තේරෙයි මන් මොකද්ද කීවෙ කියල.)🤩
Sign In or Register to comment.