👏👏 Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Meta-trader 4 & Pending orders.[SINHALA]

Forex වීඩියෝ මාලාවේ පස්වන වීඩියෝ එක තමයි අද ඔයාලට අරගෙන ආවේ.මේ විඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙන්නෙ Metatrader 4 software එකේ තියන Function කිහිපයක් පිලිබදව සහ Forex Trading වලදි කියන Pending Orders දේ කොහොමද භාවිතා කරන්නෙ කියල.ඉතින් වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න,අදහස්,යෝජනා,චෝදනා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.

youtu.be/HT4iQw2KuRI
Sign In or Register to comment.