Earning via Homework

ලංකාවෙ ගොඩක් පොඩි උන් ඉන්නෙ දැන් ඕස්ට්‍රේලියාවෙ, එංගලන්තෙ. ඔය විදියට වෙන්නෙ ලංකාවෙ විතරයි කියල හිතූවට ඔය දකුණු ආසියා රටවල ගොඩක් උන් එහෙමයි. ඒ වගේම තව වැඩක් කරන්න කම්මැලි කාලකණ්ණි ඉන්නව ඒ රටවලම උන් ඕන තරම්.

මම මේ කියන්න යන්නෙ උන්ගෙන් එන අවස්තාවක් ගැන.

අපි කරන්නෙ අපි ඉගෙන ගන්න කිසි මගුලකට අදාල නැති දෙයක් වෙන්න පුලුවන්. සාමාන්‍යෙන් ලංකාවෙ මාර්තු, අප්‍රේල්, සැප්තැම්බර්, ඔක්තෝබර් කියන්නෙ ඔය පිට රටවල උන්ට අසයින්මන්ට් සබ්මිට් කරන කාලෙ

ඔයාගෙ ඩොමේන් එක මොකක් උනත්, ඔය ඩොමේන් එකට සෙට් වෙන උන් අම්බානක් ඉන්නව ෆිවර් එකේ. $50 ඉඳන් උඩට. $400 ටත් ලඟදි එකක් කරා.

කරන්න තියෙන්නෙ ඒ කාලෙ වෙද්දි ගිග් එකක් හොඳට අදාල ෆීල්ඩ් එකට හදල ගන්න එක. මම කරන ගිග් ගැන නොකිව්වත්, ගිග් ස්පෙශල් නම් , යුනික් නම් අනිවාර්යෙන් ඕඩර්ස් එනව බයර් රික්වෙස්ට් දාන්නෙත් නැතුව. ඒත් හැම අවුරුද්දෙම , මාස දෙකකට වගේ සැරයක් තම මේක එන්නෙ, අනික, ෆිවර් එකෙන් හෝම්වර්ක් අලෝව් කරන්නෙ නැති නිසා, කස්ටමර් එක්ක වැඩේ කතා කරද්දි ඒක ජෙනුයින් බිස්නස් එකක් විදියට කතා කරගන්න. කස්ටමර් පස්සෙ වෙනම කන්ටෑක්ට් කරගෙන හරි විස්තරේ කියන්න.

සැයු:- ඔය හෝම්වර්ක් කාරයො බහුතරයක් හැබැයි මරාල. ඒක නිසා වැඩ කරද්දි ස්කෝප් එකකට එකඟ වෙලා වැඩ කරන්න
Tagged:
Sign In or Register to comment.