Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

මට කව්රු හරි කියල දෙනවද black hat SEO වල සහ white hat SEO වල වෙනස

මට කව්රු හරි කියල දෙනවද black hat SEO වල සහ white hat SEO වල වෙනස ...

( A )

1 black hat SEO - කියන්නේ මොකක්ද

2 black hat SEO - ගැන උදාහරණයක් පෙන්වන්න පුලුවන්ද ?

3 black hat SEO - කරපු සයිට් එකට පාඩු වෙනවද ඒ මොනවද ?


( B ) 1 white hat SEO - කියන්නේ මොකක්ද ?

2 white hat SEO - එකෙන් අපිට ලැබෙන වාසි මොනවාද ?

3 white hat SEO - කරන්නේ කොහොමද ?

4 white hat SEO - කරන්න පුළුවන් හොද sofware - මොනවද ?


( C ) website එකක් googel index නොවී spam වීමට බලපාන කරුණු මොනවාද ?


( D website එකක් rank කරගන්න කියල හිතල අපි අපේ website එක ඇතුලට keword ගොඩක් දැම්මොත් වැඩක් වෙන්නේ නැද්ද

උදා -- මගේ සයිට් එක - sinhala Mp3 Free Download කියල

මම site එක ඇතුලේ ඔබනවා keword ලිස්ට් එකක් ( උදා ) sinhala christian songs mp3,sinhala mp3 free download,sinhala mp3 download,old sinhala hits mp3 downloads,old sinhala free.mp3 download,old sinhala film song mp3,old sinhala baila mp3,old mp3 sinhala songs for free download,oba wenas wela sinhala mp3 song,oba tharam sinhala song mp3,oba ma hamu una sinhala mp3,nursery sinhala songs mp3 free download,nonstop sinhala mp3 download free



( E ) මෙහෙම දාපුවම අපිට ප්‍රයෝජනයක් තියෙනවද ?

( F ) අවාසියක් වෙනවාද ?

( G ) රෑන්ක් කරගන්නේ කොහොමද ඉක්මනින් ?

( H ) software තියෙනවද රෑන්ක් කරගන්න උදව්වක් ලබා ගත හැකි ?

( I ) backlink හදාගන්න පුළුවන් හොදම සාර්ථක ක්‍රමය මොකක්ද්ද


මාත් ටික ටික දන්නවා උනාට මට හරියටම දැනගන්න ඕන ...... දන්නා අයගෙන් උදව් බලාපොරොත්තු වෙමි ස්තුත්යි
Tagged:

Comments

Sign In or Register to comment.