[FREE] Mr.President's Farewell Giveaway - 09GB Logo Mockups 500+

[FREE] Mr.President's Farewell Giveaway - 09GB Logo Mockups

image

ජනපතිතුමාගෙ නික්ම යාමෙ ශෝකය සැමරීමේ නිදහස්කිරීම් 01

✔️ 500කට වඩා ලෝගෝ මොකප්ස්
✔️ කල් ඉකුත් වීමෙ දිනයක් නොමැත
✔️ Password : notforsale
✔️ Preview සහිතයි

අතොරක් නැතුව එන මැසේජ්ස් වලට මෙහෙම උත්තර දෙන්නම්.

Q&A

Q1: ඇයි මේවා ශෙයාර් කරන්නේ?
A1: අනිත් අය නොකරන නිසා, Typical Lankan කෙනෙක් වෙන්න ඕනි නැති නිසා.

Q2: මේවා පයිරේටඩ් දේවල් නේද? ඇයි සල්ලි දීල ගන්න බැරි?
A2: ඔව් බහුතරයක් පයිරේටඩ්, ෆ්‍රී දේවලුත් ඇති. ගොඩක් අය පයිරේටඩ් දේවල් යූස් කරල තමා ගොඩ ගියේ. පුලුවන් දේවල් සල්ලි දීල ගන්නවා.

Q2: SEO ටූල්ස් නැද්ද?
A2: නෑ.

ලග තියෙන දෙයක් අනුන්ට දීල උන් ගොඩ යනවා බලල සතුටු වෙන හැටි කියල දුන්න තරුරොක්ස්, ලලින්දුටීජේ, තිමිර (චිරි චිරි 🌧️) තාරක, පසන්, මතීශ් අයියලාට ස්තූති වේවා!


Download Now!
Sign In or Register to comment.