Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

FOREX සිංහලෙන්

edited October 7 in Fiverr
මේ ගෲප් එකේ ඇඩ්සෙන්ස් යූටියුබ් වගේ දේවල් ගැන ගොඩාක් පෝස්ට් තියනව.ඒත් ෆොරෙක්ස් ගැන තියන පෝස්ට් අඩුයි.ඉතින් මම හිතුව මම ෆොරෙක්ස් ගැන ඉගෙන ගත්ත දේවල් වලින් බ්ලොග් එකක් කරන්න.මුලින්ම කියන ඕනේ මමත් ෆොරෙක්ස් වල වැඩ්ඩෙක් නෙමෙයි,මමත් තාම ඉගෙන ගන්නව.මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ බ්ලොග් එකක් කරන විදිය ඉගෙන ගන්න සහ මම ෆොරෙක්ස් ගැන දන්න දේවල් මේක ඉගෙන ගන්න කැමති අයට කියල දෙන්න.ඉතින් බ්ලොග් එකේ ලින්ක් එක මම පහලින් දන්නම්.බ්ලොග් එක කියවල වැරදි අඩුපාඩු කමෙන්ට් කරන්න ඒ වගේම බ්ලොග් එකේ පොස්ට් ශෙයාර් කරල පොඩි හෙල්ප් එකක් දෙන්න,

ස්තූතියි.

https://forexlankasinhala.blogspot.com/
Tagged:
Sign In or Register to comment.