Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

ebay sell krana aya poddk ennakoooo

මචන් මම ලගදි තමයි ebay sell කාරන විදිය ඉගෙන ගත්තේ.මචන් මම කොහොමහ්රි විඩියෝ එකක් බලල අයිටම් එකක් ලිස්ට් කරන්න ගත්තා.ඔක්කොම දාන්න තියන එවා දැම්මට පස්සේ සබ්මිට් ක්ලික් කරාම paypal එක ලින්ක් වෙලා නෑ කිය්න්ව බන්.ඒත් මම ලින්ක් කරල තියෙන්නේ.දැන් දවස් 2ක ඉදලා චෙක් කරනව මොකද්ද අවුල කිය්ලා.youtube eke thiyenne ebay link krana heti.eth mama meka link krala thiyenne.verify kralath thiyenne paypal eka.mama itapasse paypal eke community eke kattiya දාපු මැසේජ් බැලුවා.එයාලටත් මේකට answer ලැබිල නෑ.අනේ මචන් මේක ගොඩ දාගන්න පුලුව්න් කරමයක් කියලා දෙන්නකො.
error image:-
https://imgur.com/FSHZqtO
Sign In or Register to comment.