Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Online Video downloading site selling

Online Video Downloading Site එකක් විකුණන්න තියෙනවා..

මේකෙ Youtube, Facebook, Tiktok, Instagram, Reddit, Pinterest වගේ සයිට් 22 කින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..

වීඩියෝස් ඕනම කොලිටි එකකින් වගේම Audio එක වෙනමත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්.. ( Screenshot 2)

ඒ වගේම තව ගොඩක් Features තියෙනවා..

✔️ Users ලට Register වෙලා තමන්ගෙ profile එකක් හදාගන්න පුලුවන්.. ඒකෙ තමන්ගෙ ඩවුන්ලෝඩ් History එක බලන්න, ශෙයා කරන්න, Statistics බලාගන්න පුලුවන්..

✔️ Mobile Responsive

✔️ Full SEO Optimized විදියට හදල තියෙන්නෙ.. දැනට publish කරල මාස එකහමාරක් වගේ.. Domain Authority එක - 11, Page Authority එක - 17, Spam Score එක 95% ක් තියෙනවා.. (Moz Pro Version එකේ Result එක Screenshots දාලා ඇති) Tiktok video download page එක එහෙම Rank කරගන්න ලේසියි.. තව backlinks ටිකක් ගත්තොත්..

✔️ Admin Panel එකක් තියෙනවා.. Statistics බලාගන්න, Users ල report කරපු Broken links වල reports බලල fix කරන්න පුලුවන්.. Ads manage කරන්න පුලුවන්.. තව ගොඩක් features තියෙනවා ඇඩ්මින් පැනල් එකේ..

✔️ .com Domain එකක් තියෙන්නෙ, වචන දෙකක මතක තියාගන්න ලේසි Top Level Domain එකක්..

✔️ Site එක හදල තියෙන්නෙ Server bandwidth එක ඉතුරු කරන විදියට.. ඒ නිසා ලොකු වියදමක් නෑ.. Namecheap එකට monthly $3 ක් pay කරන්න ඕන..

✔️ තව මාස තුනක්වත් ඉඳලා ඇඩ්සන්ස් ඇප්ලයි කරල බලන්න පුලුවන්.. ගොඩක් වෙලාවට ලැබෙන්න පුලුවන්.. එහෙම නැති වුනොත් ගන්න method එක කියන්නම් inbox..

✔️ දැනට Sri Lankan Local ads වලට Approve එක ලැබිලා තියෙන්නෙ.. සාමාන්‍යයෙන් impressions 5000 ට $2 - $4 ක් ලැබෙනවා.. Cpm ads

✔️ විකුණන්නෙ exam නිසා Maintain කරන්න, SEO කරන්න ටයිම් නැති නිසා..

Site link එක දෙන්නම් ඕන අයට inbox.. Offer එකක් දෙන්න inbox.. වැඩිම Offer එකට සයිට් එක දෙනවා..

තව ඕන විස්තර inbox දෙන්නම්..

Sign In or Register to comment.