Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

[Free] Moz Pro, Coursera & Lynda Premium Accounts + More Stuff

Free Moz Pro, Coursera & Lynda Premium Accounts + Requests


image


හරි ඔන්න එහෙනම් පොඩි Giveaway එකක් කරන්න යන්නේ. Giveaway කිව්වට නිකන්ම Giveaway එකක් නෙමේ. පොඩි Contest එකක්.

උඩ කියලා තියෙන තෑගි ගන්න ඔයාට කරන්න තියෙන්නේ පොඩිම පොඩි දෙයක්. ඒ තමයි ඔයා මොකක් හරි සබ්ජෙක්ට් එකක් ගැන කෙළ (කෙල නෙමෙයි ඈ) පැමිණී කෙනෙක් නම් ඔයා දන්න දේ මේ ෆෝරම් එකේ ත්‍රෙඩ් එකක් විදියට පල කරන එක. Freelancing සම්බන්ධ ඕනි දෙයක් ත්‍රෙඩ් එකක් දාන්න ඕනි.

මේ තරගේ පොඩී රූල්ස් වගයක් තියෙනවා.

තෑගි දෙන්නේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා තියෙන Replies කවුන්ට් එක අනුව. ඒ කියන්නේ Places තෝරලා තමා දෙන්නේ.


01st Place - 01 Moz Premium Account (30 Day Trial)

02nd Place - 01 Lynda Premium Unlimited

03rd Place - 01 Coursera Premium Account (30 Day Trial)


අනිත් හැමෝටම සැනසිලිදායි තෑගි දෙනවා.

පල්ලෙහා පෙන්නලා තියෙන දේවල් දාන්න නම් බෑ. ඒවා වලංගු නෑ.


X Nulled Wordpress Plugins, Themes
X Pirated Softwares
X Accounts Hacking, Carding Methods & Generating Combos
X Envato, Freepik, Flaticon, Shutterstock, Videoblocks වලින් ගත්ත ඒවා
X Udemy හරි Lynda වගේ කිසිම කෝස් එකක් සහ Private Mentors ලගේ කෝසස්
X YouTube Videos
X ඉංග්‍ර්‍රිසියෙන් සිංහලට පරිවර්තනය කරපු පෝස්ට් එකක්
X ක්‍රැක් කරපූ Softwares, Tools සහ හැක් කරපු අකවුන්ට්ස්



දැන් තේරෙනවා නේ. ඔයාගෙ Unique Content එකක් තමයී ඕනි. ඒ දාන කන්ටෙන්ට් එකට Audience එක ගන්න එක ඔයාගෙ වැඩක්.
පල්ලේහා තියෙන ෆීල්ඩ් එකකින් කැමති එකක් තෝරගෙන හරි වෙනස්ම දෙයක් හරි පෝස්ට් එකක් දාන්න බලන්න. එහෙම දාල ඉවර වෙලා මට මැසේජ් එකක් දාන්න, ඔයාගෙ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් එක්ක. Message Me!


✓ Fiverr
✓ Adsense, Admob
✓ Affiliate Marketing
✓ eBay Dropshipping, Shopify, Woocommerce
✓ Wordpress
✓ Trading



කන්ටෙස්ට් එක දැන් පටන් ගන්නවා. ඉවර වෙන්නේ හරියටම සතියකින්. ඒ කියන්නේ සැප්තම්බර් 09 වෙනිදා, 2019. එදාට ජයග්‍රාහකයෝ තෝරලා තෑගි ටික බෙදලා දෙනවා, එදාට මානුශීයව හිතලා සුපිරි කන්ටෙන්ට් තියෙන ත්‍රෙඩ් හදපු අයටත් තෑගි දෙනවා, හරි එහෙනම් දැන්ම ඔයාගෙ ත්‍රෙඩ් එක ලියන්න පටන් ගන්න.

FAQs:

Contest එකේ අරමුණ මොකක්ද? : දැනට Freelancing Field එකේ ඉන්න අයට හරියට Forum එකක් නෑ. තියෙන්නෙත් මේක විතරයි ඒත් ඇක්ටිව් මෙම්බර්ස්ලා නෑ. මේක ලියන වෙලාවෙත් ඔන්ලයින් ඉන්නෙ මං විතරයි. හොද කන්ටෙන්ට් නිර්මාණය කරන අයට සහයෝගයක් දීම තමා අරමුණ.

ඔයාට මේකෙන් මොනාද හම්බ වෙන්නේ? : ආතල් එකක්. වෙන කවුරුවත් මෙහෙම කන්ටෙස්ට් එකක් කරල නෑ.

දෙන අකවුන්ට හැක් කරපුවද? : 100% ලීගලි අරන් දෙන්නෙ. Moz, Coursera Trial දෙන්නේ.

සල්ලි වලට හැදුනුම්කම් වලට අකවුන්ට් දෙනවද? : අපෝ නෑ. පිස්සුද?

කවුද ජජ් කරන්නේ මේ කන්ටෙස්ට්එක? : මටම තමා කරන්න වෙන්නෙ.

හරි එහෙනම් පටාන් ගන්න, ජයවේවා!

Sign In or Register to comment.