Back-link Building (Off Page SEO)

OffPage SEO වල ලොකුම ක්‍රියාවලිය තමයි මේ Backlink Building.

මේකෙදි වෙන්නේ ඔයා හදන website එකට High Quality Backlinks හදන එක.

Backlink හදනවා කියන්නේ හරියට ජන්දේ ඉල්ලනවා වගේ වැඩක්.

Search Engines වලින් ඔයා හදන website එක Rank කරද්දී එකට තියෙන Backlinks ගාණ වගේම Backlinks එන Websites වල Quality එක බලනවා.

Backlink වර්ග දෙකක් තියෙනවා.

1 Do Follow Backlinks
2.No Follow Backlinks

NoFollow Backlinks


Backlinks මිලදී ගැනිමෙන් සහ සමහරක් website වලට links ඇතුලත් කලාම NoFollow Backlink එකක් බවට පත් කරනවා.

NoFollow වෙන් කරන්න nofollow කියන value එක පවිච්චි කරනවා.
<a href=”https://yoursitename.com/beauty-tips” rel="nofollow"  >Beauty Tips</a>
DoFollow

DoFollow කියන්නේ Google එකෙන් SEO එක කිසි අඩුවක් නැතුව Flow කරන Links ජාතියයි.
ඔයා නිතරම ගන්න බලන්නේ DoFollow Backlinks විතරක්. NoFollow වලිනුත් වැඩක් වෙනවා නමුත් බොහොම ටිකයි.
NoFollow වලදි වගේ DoFollow Link එකක දාන්න විශේෂ rel Attribute එකක් නැහැ.
<a href=”https://yoursitename.com/beauty-tips”>Beauty Tips</a>
Backlink Creating

අපිට backlinks ගන්න ක්‍රම ගොඩක් තියෙනවා.
Social Bookmarking.
Article Writing
Profile Creating
Backlinks Hunting & Website / ෆොර්ම් වල comments දැමිම.
මේ ක්‍රම වලදි නිකන්ම copy past විදිහට හෝ කිසිම විස්තරයක් නැතුවා link එක විතරක් දන්න එපා. එහෙම උනොත් එක්කෝ ඔයගේ profile එක නැතිවෙයි. එහෙමත් නැත්නම් google එකට ඔයා spam කරා කියල අහු උනොත් ඔයගේ සයිට් එක penalized කරලා දවි.
එක නිසා අනිවර්යෙනම් ටිකක් ලොකු කොපි පෙස්ට් නැති comments / feedbacks / articles දන්න.

සම්පුර්ණ විස්තරය මේ Video එකෙන් බලන්න.





thank you!
Sign In or Register to comment.