Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Turn your 2D logo in to simple 3D and earn money on Fiverr

ඔන්න මේ පාර මේ group එකේම කෙනෙක් inbox කරලා ඉල්ලපු Tutorial එකක් ගෙනාවා.

image

TUTORIAL - https://youtu.be/H2VaGvjWStg

එයාගේ ප්‍රශ්නෙ තමයි එයාට fiverr gig එකක් create කරගන්න ඕනේ කිව්වා එයාගේ client කෙනෙක් ගේ 2D ලෝගෝ එකක් simple විදිහට 3D හදාගෙන Animate කරගන්න.

නමුත් එයාට 3D Applications පිළිබඳ කිසිම දැනුමක් නෑ. ඒත් පොඩ්ඩක් After Effects දන්නවා. ඒත් plugins පිළිබඳව කිසිම දැනුමක් තිබුනේ නෑ.

ඉතිං ඕනේ කියපු විදිකටම කරගන්න විදිහ මේ tutorial එකෙන් මම අරන් ඇවිත් තියනවා. තවත් logo designersලාට logo එකක් create කරගත්තට පස්සේ චුට්ටක් ඉස්සරහට ගිහින් ඒක animate කරගන්න idea එකක් ගන්න මේක උදවු වෙයි කියලා හිතනවා.

ෆයිවර් කරන කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා මේක ෆයිවර් ත්‍රෙඩ් එකේම දැම්මා. මොකද ලෝගෝ කරන අයට වැදගත් වෙන නිසා

😃
Sign In or Register to comment.