Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Shopify වලින් විකුණන්න පුලුවන් බඩු 100ක් PDF [Via Oberlo]

100+ Best ProductsTo Sell in 2019

image

ඔන්න ශොපිෆයි කරන කට්ටියට වටින දෙයක් අරන් ආවේ. Shopify වලින් විකුණන්න පුලුවන් බඩු 100ක් . මේ ඊබුක් එක ඔබෙර්ලෝ ලා තමා පබ්ලිශ් කරලා තියෙන්නේ. විශේශයෙන්ම මේ දක්වලා තියෙන ප්‍රඩක්ට්ස් ටික ගැලපෙන්නෙ ශොපිෆයි ජෙනරල් ස්ටෝර් එකක් කරන අයට. ශොපිෆයි ගැන ත්‍රෙඩ් ටිකක් දාන්න හිතන් ඉන්නවා. ඩිලාන් අයියා බේසික් දේවල් ගැන වෙනම ත්‍රෙඩ් එකක් කරගෙන යනවා. ඒකත් බලන්න. වෙලාවක් සෙට් වුනාම මං ත්‍රෙඩ් ටික දාන්නම්.

අහ් අමතක වුනා. ඊබුක් එක පල්ලෙහ ලින්ක්ස් වලින් බාගන්න. ජයවේවා!

Zippyshare

Openload

(ලසන්ත අයියේ, මේ ෆෝරම් එක මැනේජ් කරන අයියලට කියන්න පුලුවන් නම් ඩාක් මෝඩ් තීම් එකක් දෙන්න කියලා, ඇස් රිදෙනවා මේකෙ ටයිප් කරන්න ගිහිල්ල)
Sign In or Register to comment.