👏👏 Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Create an educational blog targeting Adsense

edited July 20 in Adsense
මට පොඩි අයිඩියා එකක් දෙන්න යලුවනේ. මට Law & business management ගැන හොඳ දැනුමක් තියෙනව. ඉංග්‍රීසියෙන් හොඳට ලියන්නත් පුළුවන්. මට දැනගන්න ඕනි educational බ්ලොග් එකකින් adsense වලින් ගානක් හොයන්න පුලුවන්ද කියල.
දැනටමත් educational blog කරන කෙනෙක් ඉන්නවනම් tips and trics ටිකක්. 😊

Comments

  • 1ස්ට් ක්ලාස් ඩොමේන් එකක් ගත්තා. Shared hosting එකකුත් ගත්තා. හොඳට SEO කරල ARTICLES 4K දැම්මා. ඒ ටික GOOGLE SEARCH එකේ pages 13-17 එනවා. මන් තෝරාගත්තේ 4000-8000 search volume එකක් තියෙන keyword එකක්.
    Twitter #tags දාලා share කලා. Impressions තියෙනවා ඒත් engagement නෑ. දිගටම කරල බලමු. 💪
Sign In or Register to comment.