Ebay Selling A-Z Part 5 [What to sell on Ebay]

හැමෝගෙම ජාතික ප්‍රශ්නේ. අඩේ මොනාද විකුනන්නේ ?

මේකට එක එක කෙනා විවිද දේවල් කියයි. මේ හැමදේම ගැන කියන්නයි යන්නේ.

මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න

1. මේ මොන season එකද ( කාලගුණය )
2. market එක ( Supply & Demand ) ex: Christmas
3. Special Occasions ( Black Friday, Cyber Monday , Halloween , Back to School , New Year, Valentine, Mothers day, Fathers Day)
4. Pricing
5. Competitor analysis

// මන් ක්‍රම ටිකක් කියන්නම් හොද item ටිකක් හොයාගන්න. //

මුලින්ම කොලේකුයි පෑනකුයි අරන්. ඔයා මොනාද විකුනන්නේ කියලා තීරණය කරන්න. Electrical Items, Home & Garden , Kitchen Items , apparels, toys , kids items, pet items etc වගේ දේවල්. මේක තමයි ඔයාගේ category එක. එහෙම category එකක් නැතුව හැමදේම විකුනනවා නම් මන් වගේ. එහෙම තීරණයක් ගන්න. දැන් කොලේ ලියන්න ඔයාගේ කැටගරි එකේ ඔයා හිතන විදියට මොනාද විකුනන්න පුළුවන් item කියල . item 20 ක් ලියන්න. දැන් මේ පහල තියෙන ක්‍රම වලින් ඔයාගේ item එක filter කරලා හොදම 5 හරි 10 හරි list කරන්න.

1. Google Trends
https://trends.google.com/trends

ඔයා විකුනන්න යන item එක කොච්චර ට්‍රෙන්ඩ් එකක් තියෙනවද බලන්න. trend එක අඩුද වැඩිද බලන්න.

2. ebay Labs

https://explore.ebay.com/

මෙතනත් ගොඩක් විස්තර තියෙනවා

3. Ebay Seller Hub Sourcing Guide
https://www.ebay.com/sh/grw/sourcing-guidance

මේක නම් ebay account එක හැදුවට පස්සේ තමයි ලැබෙන්නේ

4. Just Google

// කව්ද හොද Drop Shipping Suppliers ලා ? //

1. USA
Home Depot , Lowes , Wallmart , Kmart

2. China
Ali-express , Tmart , Gearbest , banggood

3. Use Drop Shipping Directories
Salehoo, Worldwide Brands , DHgate

දැන් අයිටම් ටික එහෙම තෝරාගෙන ලෑස්ති වෙන්න. ඊළගට අපි ලිස්ට් කරනවා . ඊලග ත්‍රෙඩ් එකේ ඊබේ අකවුන්ට් එකක් හදාගන්න විදිය

Comments

Sign In or Register to comment.