Ebay Selling A-Z Part 4 [Paypal කෙම් ක්‍රම ]

paypal කතන්දරේ හරි අවුල්. එක එක්කෙනා ලග එක එක තියරි තියෙනවා. මේ එකක්වත් 100% නැහැ .හැබැයි මේ කියන ක්‍රමේට කරොත් අපිට ඒ අවදානම අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් කරන්න මුල ඉදන්ම. මේ පහත සියලු Tips & Tricks පිලිපීන පේපැල් එකක් සදහා වන අනිත් රටවල් සදහාද එලෙසම පොඩි වෙනස් කම් පමණි.

1. පේපැල් එක හදන්න කලින් ඔයාගේ machine එක format නොකර තියාගන්න පුළුවන් නම් හොදයි. ඉදිරියටත් කරන්න එපා. (IP වෙනස් වීමේ අවදානම )
2. phone එකෙන් paypal යන්න එපා (Location වෙනස් වීමේ අවදානම)
3. Google Chrome පාවිච්චි කරන්න පේපැල් සදහා.
4. අලුත් Chrome User කෙනෙක් හදාගන්න. මේ User වෙන වැඩ වලට පාවිච්චි කරන්න එපා. Browsing වලට එහෙම එපා. එක paypal transaction වලට පමණක් පාවිච්චි කරන්න
5. Cookies Clear කරන්න එපා. ccleaner , Advance system care වැනි PC cleaner තිබේ නම් paypal Cookies white list කරන්න .
6. paypal account එක මුලින්ම හදද්දී Google ගිහින් paypal philippines කියලා සර්ච් කරලම එන link එකට යන්න. නිකන්ම http://paypal.com යන්න එපා. ලින්ක් එක මෙන්න මෙහෙම වෙන්න ඕනි https://www.paypal.com/ph/home . මෙතන PH කියන්නේ philippines කියන එක. USA නම් වෙනස් වෙන්න ඕනි ඒ විදියට
7. paypal මුලින්ම හදලා Email, Card Verify කරලා logout වෙන්න
8. ආයේ paypal log වෙද්දී මෙන්න මේ link එකෙක්න් log වෙන්න . https://www.paypal.com/ph/signin?country.x=PH&locale.x=en_PH
මෙතන PH කියන්නේ රට. මේකට අපි කියන්නේ Country Force කරලා log වෙනවා කියලා. මේක USA එකක් නම් මේ link එක https://www.paypal.com/ph/signin?country.x=US&locale.x=en_US . නිකන්ම log වෙන්න එපා.
9. දැන් පිස්සෙක් වගේ නිතරම පේපැල් log වෙන්න එපා. Payment ආවම Notification Email එනවා ඔයාට. ආයේ ගිහින් ලොග් වෙන්න හදන්න එපා. Withdraw කරන්නයි Payment කරන්නයි විතරක් ලොග් වෙන්න
10. log වෙද්දී මොකුත් Error එකක් අවොත් ආයේ ආයේ log වෙන්න ට්‍රයි කරන්න එපා. ටික වෙලාවක් ඉදලා. password reset කරන්න.(cookies renew) . අලුත් password එකක් ගහලම ලොග් වෙන්න.
11. මතක ඇතුව පේපැල් Security Questions දාගන්න.
12. USA Payapl එකක් නම් Symantec 2 Factor Authentication දාගන්න පුළුවන් තවත් ලේසි

මෙන්න මේවා කරනවා නම්. පරිස්සම් වෙනවා නම්. නිතර සල්ලි පේපැල් එකේ තියාගන්නේ නැතුව Withdraw කරන්න. පුළුවන් කමක් තියෙනවා නම් පිටරට යාලුවෙක්ට කියලා පේපැල් එකක් හදාගන්න.

Paypal Fees

සාමන්යෙන් 2.9% + $0.30
withdrawal fees $5
Sending Fees Free within Country නැත්නම් $5 ( මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා )

ඕවා තමයි. තව ප්‍රශ්න තියේ නම් අහන්න. educational purposes only

Comments

Sign In or Register to comment.