Signup and create your online portfolio at https://www.entrepreneursclub.lk. Start branding yourself.

Ebay Selling A-Z Part 3 [Paypal for ebay]

වැදගත්ම මාර්තුකාව .

ebay selling වලට හැමෝම කැමති. ඔක්කොම කට වහගන්න තැන තමයි paypal. ඇත්තටම paypal ලංකාවට පහසුකම නැති නිසා මෙතන තමයි අපේ ලොකුම ගැටලුව වෙන්නේ. ගොඩක් අය මේ හේතුව නිසා drop shipping නවත්වනවා. ඒ තරම් අවදානමක් මේක.

මුලින්ම කියන්න ඕනි මේක educational purposes only . ඔබගේ මුදල් වලට යම්කිසි දෙයක් වුනොත් මා විසින් වග කියනු නොලැබේ. කිසිදු ආකාරයකින්.. Try at your own risk . බැනුම් අහන්නත් පුළුවන් මේවා කියල දෙන්න එපා කියලා. එක නිසා තමයි මේක මේ ෆෝරම් එකේ දැම්මේ. නැත්නම් Fb group එකේම දානවා. මේකේ දැම්මම එතකොට හොයන්නට විතරයි හම්බවෙන්නේ. ඇත්තටම උන තියෙන කෙනෙක් විතරයි කරන්නේ.

මටත් ඔයාලට වගේම ebay selling කරනකොට තිබුන ප්‍රශ්නේ paypl. මුලින් මාත් වෙන රටක් විදියට පේපැල් එකක් හදාගෙන තමයි කරේ. මොකද මට කොහොමහරි මේක කරන්න ඕනි කම තිබුන. ලංකාවට පේපැල් දෙන්නෙත් නැහැ. ebay selling වලට paypal එකක් නැතුවමත් බැහැ . so they leave me no choice. අනික entrepreneurs කියන වචනෙම තේරුම තියෙනවා. රිස්ක් එකක් ගන්න කෙනෙක් කියලා. රිස්ක් එක කිව්වේ පිස්සෙක් වගේ රිස්ක් ගන්න එක නෙවෙයි. ඇත්තටම මේ වචනේ වෙන්න ඕනි "calculated risk" කියලා.

Noun
a person who sets up a business or businesses, taking on financial risks in the hope of profit.

Not Recommending

වෙන රටක් විදියට පේපැල් හදන එක තමයි ගොඩක් අයට තියෙන එකම choice එක . පිලිපීන,,සිංගප්පුරුව වගේ රටවල් තමයි හදන්නේ කට්ටිය. මේ හදනකොට Premier Account එකක් හදන එක හොදයි. Business Account කරදර වැඩි. මේක හදන ක්‍රම ගොඩක් තියෙනවා. එක එක්කෙනා පාවිච්චි කරන. එක ක්‍රමයක් කියන්නම් මන් කට්ටිය පාවිච්චි කරන. Philippine වගේ paypal account එකක් හදලා ඇත්තම විස්තර දෙනවා. රට වෙනස් කරන්න බහ ඒක Philippines ම තමයි . Zip code එකත් දාන්න පිලිපීන එකක් . අනිත් දේවල් නම , ලිපිනය ඔයාගේ Debit/Credit Card එකේ තියෙන විදියට දෙන්න. Proof ඉල්ලුවොත් Driving License Number දෙන්න. ඊට පස්සේ account එක හදලා Email Verify කරලා , Debit Card Add කරන්න. Bank Add කරන්න බැහැ Country වෙනස් නිසා. දැන් ඔයා ලෑස්ති sell කරන්න. මේ paypal කතන්දරේ අනාගන්නේ නැතුව හරියට කරන්න ඊලග ත්‍රෙඩ් එකත් බලන්න. "පේපැල් කෙම් ක්‍රම " කියන account එකක් හදාගන්න කලින් .

Recommending

හොදම වැඩේ රට ඉන්න යාලුවෙක් හෝ අදුරන කෙනෙක් මාර්ගයෙන් පේපැල් එකක් හදාගන්න එක. මෙතැනදී වැදගත් වෙන්න ඕනි කාරණාව USA වගේ Paypal එකක් හදාගන්න පුළුවන් නම් වාසි ගොඩක් තියෙනවා. හැබැයි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. Business Paypal එකක් හදනවා නම් ගොඩක් විස්තර දෙන්න වෙනවා SSN ,TAN , Phone Number වගේ දේවල්. අනික Tax එකක් වදින්නත් ඉඩ තියෙනවා. මේ ඔක්කොම හැමෝටම වෙන්නේ නැහැ. මන් කියන්නේ විය හැකි දේවල්. නැත්නම් කට්ටිය කියයි මෙහෙම වෙන්නේ නැහැ කියලා. These are possibilities. නැත්නම් අන්තිමට යාලුවත් නැහැ බිස්නස් එකත් නැහැ.

Know Your Risk

* සල්ලි Hold කරන්න පුළුවන් දවස් 7 ,21, 45, 90 , 180 දක්වා. හැබැයි සල්ලි ගන්න පුළුවන් කවදාහරි ගොඩක්ම වෙලාවට
* ඊබේ ෆීස් සදහා පේපැල් එකේ සල්ලි තිබුනේ නැත්නම් ඔයාගේ Debit Card එකෙන් කැපෙන්න පුළුවන්
* Refund or Return කේස් එකක් ආව ගමන් ඒ අදාළ අයිටම් එකට අදාළ මුදල Hold වෙනවා. පේපැල් එකේ සල්ලි නැති වුනොත් Negative Balance වෙනවා.
* Negative Balance තියෙද්දී අලුතින් Order එකක් අවොත් Negative Balance එක Positive වෙලා තමයි balance පෙන්නන්නේ. උදා : -$25 යයි හිතමු pp balance එක. අලුතින් Order එකක් අවොත් $30 ක. ඔයාගේ නව pp balance එක පෙන්නනේ $5 කියලා. මෙතැනදී ප්‍රශ්නයක් එනවා ඔයාට කොහොමද අලුත් Order එක Source එකෙන් Buy කරන්නේ කියලා
* ඊබේ Buyer Protection ඉවර වුනත් දවස් 90 දක්වා පේපැල් එකෙන් seller ට case එකක් open කරන්න පුළුවන්
* $100,000 විතර හොයන්න ඉන්නවා නම් international money laundering වලට අහු වෙන්නත් පුළුවන් :P:P:P

ඊලග ත්‍රෙඩ් එක පේපැල් කෙම් ක්‍රම.

Comments

Sign In or Register to comment.