Blackhat Method for Adsense 100% Risk available

edited September 2018 in Adsense
පොඩි blackhat මෙතඩ් එකක් කියල දෙන්න යන්නේ මීට අවුරුදු දෙකකට වගේ කලින් එලකිරි මෙම්බර් කෙනෙක්ගෙන් (Fahim) මට ලැබුන එකක්. අද පරන බඩු අදිද්දී අහු වුන නිසා release කරනවා. But Risk 100% ක් මේ මෙතඩ් එකේදී.

එහෙනම් ඇයි මම මේක දාන්නේ??
ඒකට හේතුව දැනටත් මේ මෙතඩ් එකම Indian, Pakistan dial වගේම ගොඩාක් රටවල එවුන් පට්ට ගහනවා. ඉතින් උනුත් මේක කරනවානම් ලංකාවේ කොල්ලෙක් දෙන්නෙකුට හරි මේක හරියට implement කරගන්න පුලුවන් වුනොත් Indian, Pakistan එවුන්ට තරගයක් දෙන්න පුලුවන්. ඒ වගේම මේ method එකම හරියට කල්පනා කරන එකෙක්ට ලොකු දේවල් වලට convert කරන්නත් පුලුවන්. තවමත් 100% working method එකක්. ඒ වගේම ආයෙත් කියනවා මේ method එක risky 100%. ඒ නිසා කරන අය ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.

- මේකට ඕන කරනවා CPM network එකක්. ( මේ උදාහරනෙදී use වෙලා තියෙන්නේ adsense )
- ඕන කරනවා Youtube channels 10ක වගේ stock එකක්. සබ්ලා views ඕනම නැහැ.
- video editor soft එකක්
- blogger sites 7ක් 8ක් (blogger ගන්න හේතුව ඉස්සරහට කියන්නම්)
- ඉස්සරහට එන්න තියන Tamil, Telugu movies list එකක්
(Hollywood, Bollywood එපා. හේතුව පස්සෙ කියන්නම්)

වැඩේ වෙන්නේ මෙහෙමයි.-------
සරලයි. ඉස්සරහට එන්න තියන අර movie list එකෙන් Movie එකක් අරගෙන ඒකේ දැනට තියන photos එකතු කරගන්නවා මුලින්ම. ඊලගට උබලා දන්නවා සාමාන්‍යයෙන් Tamil movie එකක් පැය දෙකකට විතර කාලයක් play වෙනවා. උබ කරන්න ඕන අර photos එකතු කරලා long video එකක් හදන්න ඕන පැය එක හාමාරකට වැඩියෙන් දිග. IMDB එකෙන් ඒ එන්න තියන movie එකේ length එක අරගෙන ඒ ගානටම හැදුවත් ගැටලුවක් නැහැ. video එකේ මුල පටන් අරන් විනඩියකට විතර පස්සෙ download link on description කියල මතු වෙලා නැති වෙන විදියට සෙට් කරන්න. ආයේ අන්තිමටත් ඒ විදියටම දාන්න download link on description කියලා. ඊලගට කරන්න ඕන හොද attractive youtube cover photo එකක් හදන්න ඕන ඒ ඉස්සහරට එන්න තියන movie එකටම. මොකද ඒකෙන් තමයි උබේ වීඩියෝ එකට කට්ටිය ඇදිලා එන්නේ. ඒකේ කොහේවත් වචන දාන්න යන්න එපා. just cover photo එක විතරක් හදපන්.

ඊලගට බ්ලොගර් වලට ගිහින් හදපන් සයිට් එකක් අදාල movie එකේ නමින් හෝ වෙන Tamil/ Telugu famous names use කරලා. ඒ බ්ලොගර් සයිට් එකේ පෝස්ට් හදපන් අන්න අර ගනිපු images පෙලියට පහල දාලා film එක් ගැන, ඒකේ ඇක්ට් කරන්න යන නලු නිලියෝ ගැන වචන 100ක 200ක විතර විස්තරයක් එක්ක. ආන්න ඒ පොස්ට් එක අවසානේ full movie download කියලා ලින්ක් එක දාන විදියට පෝස්ට් එක හදපන්. ඇත්තටම download link දෙන්න ඕන නැහැ. ඒකට කරන්න පුලුවන් openload එකේ දැනට තියන video එකක් හොයලා අරගෙන ඒකෙ URL එක පොඩ්ඩක් එහා මෙහා කරලා වෙනස් කලා නම් එකෙන් broken link එකක් හැදෙනවා. ආන්න ඒක මෙතනට ලින්ක් කලා නම් හරි. එතකොට movie එක download කරන්න කිල්ක් කරන කෙනාට එන්නේ ඒ movie එක අයින් කරලා වගේ හැගීමක්. දැන් කියන්නම් ඇයි Blogger use කරන්නේ කියලා. blogger use කරන්න හේතුව තමයි movie එකේ copyright එකකට warning එකක් ආවොත් ඒක ඇඩ්සෙන්ස් වල warning massage එකක් එනවට වඩා ඉක්මනට අපිට ලැබෙනවා. ඒකෙන් අපිට පුලුවන් වෙනවා අදාල පෝස්ට් එක අයින් කරලා දාන්න වුනත් ඇඩ්සෙන්ස් එකට හානියක් නොවී. මේ අවස්ථාවේදී පාවිච්චි කරලා තියෙන්නේ ඇඩ්සෙන්ස් නිසයි ඒක කිවුවේ.

ඊලග පියවර තමයි අවසාන පියවර. අර මුලින් හදපු වීඩියෝ එක upload කරනවා channel එකට. title එක දානවා " movie name" full movie 720hd, "movie name" full movie free download වගේ එකක්. මේක check කරගන්න පුලුවන් ඔයාලට මන් අර හදාගන්න කියපු ලිස්ට් එකෙන් 2019 එන්න තියන movie එකක නමක් දැන් google search කරල බලන්න. නමත් එක්ක film එක ඇති Youtube වල මම කියපු විදියට. දැන් අර description එකේ දාන්න ඕන ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් එක්ක අතරට for full movie download කියන එකත් එක්ක ආන්න අර අපි හදපු සයිට් එකේ පෝස්ට් ලින්ක් එක link short කරලා මෙතනට ඇඩ් කරන්න. මේ විස්තරය දෙමලෙන්, තෙලිගු වලින් දෙකෙන් දාන්න පුලුවන් නම් තවත් හොදයි. ගොඩාක් දුරට video එක delete නොවී තියාගන්න ඒක උදවුවක් වේවි. චැනල් කීපයක් අරගන්න හේතුවත් කියන්නම්. සමහර අය මේක දැක්කම report කරනවා. හැබැයි Hollywood, Bollywood වලට සාපේක්ෂව Tamil, Telugu වල එහෙම වෙන්නේ ගොඩාක් අඩුවෙන්. Hollywood, Bollywood වල instant delete වෙනව videos දාපු ගමන්. උදාහරනයක් අන්තිමට තියනවා.

ඊලගට ඔයා use කරන CPM network එකේ ads දාද්දී user ව සැරටම confused වෙන විදියට ඇඩ්ස් දාන්න එපා. අර ලින්ක් එකට කිට්ටු කරල image ඇඩ් එකක් වගේ දාලා තියන්න දෙපැත්තෙන්. ( මේක තනිකරම ඇඩ්සෙන්ස් වලදී rules violation එකක්, but ඒක මම කරපු විදිය ) ඒ නිසා පරිස්සමින්.

උබලට මොනවහරි ප්‍රශ්න තියනම් අහලා තියපන්.

ආයේත් කියනවා තමන් අලුතෙන් මේකටම හදන YT channels වගේම, ඇඩ්සෙන්ස් හෝ වෙනත් CPM ad network එක #banned වීමේ සම්භාවිතාව උපරිමයි මේකේදී. ඒ නිසා experiments කරන්න, fail වෙන්න හෝ අත්දැකීම් ගන්න බය නැති අය විතරක් කරන්න. මොකද මේ දේවල් කලේ ඇත්දැකීම් අරගන්න ඒ කාලේදී. මීට වඩා genuine methods තියනවා ට්‍රැෆික් අරගන්න.


Example:
2018 September 20 release වෙන්න තියනවා saamy 2 Tamil movie එක IMDB එකේ තියන දිනය ඒක. මේක google කරපන් saamy 2 full movie කියලා. දැනුත් තියනවා පැය 2යි විනාඩි 12ක movie එකක්. ඒකේ දැනටත් views ගාන බලන්න පුලුවන් ඔයාට. 56,251 views. ඉතින් පුලුවන් නේද මේ ට්‍රැෆික් එක උබේ සයිට් එකකට හරවන්න මේ කියන monetize method එකට හෝ වෙනත් ඕනම conversion එකකට. CPA movie site user registration offer එකකට වුනත් sign up විදියට. මේ මෙතඩ් එකම වෙනත් විදියකට convert කරගන්න මොලේ තියන එකෙක්ට පොඩ්ඩක් හිතලා කරන්න පුලුවන්.

Comments

Sign In or Register to comment.