For Beginners to Forex
මුලින්ම කියන්න ඕනි මම Forex කරන්නෙ නැ
මම අවුරුදු ගානකට කලින් save කරලා තියාගත්තු Blog Post ටිකක් හම්බුනා Forex ගැන. මේ blog එකේ මුල ඉදල පැහැදිලිව විස්තර කරලා තියන නිසා තමයි මම save කරගත්තේ. මට Blog එකේ නම නම් මතක නැ (මන් හිතන්නේ දැන් ඒක නැ). ඒ දවස් වෙනකොට දාල තිබුන සේරම Post ටික මෙතන තියනව (comments ටිකත් තියනව). වැදගත් කියල හිතෙනවනම් පහල Link එකෙන් Download කරගන්න
Click Here to Download


Click Here to Download
Comments