Paypal / Payoneer සල්ලි Bank Account එකට ගන්න විදියක් තියෙනවද ?
Paypal / payoneer හෝ Skrill වල තියන සල්ලි ලංකාවේ bank account එකට direct ගන්න ක්රමයක් තියෙනවද බං, මේ ගැන විස්තර ටිකක් දන්නා කෙනෙක් කියහන්කෝ ? මට දැනගන ඕනේ ?
1 සල්ලි Direct account එකට deposite කරන්න පුලුවනිද ?
2 එය කල හැකිනම් කල හැක්කේ කුමන webbank එකකින්ද ?
3. එසේ කිරීමට වැය වන කාලය හා මුදල ?
4. ලංකාවට මුදල් මෙසේ මුදල් ගෙන්විය හැකි අඩු cost එකක් වැය වන වෙනත් ක්රම තිබේද ?
මිට ඉස්සෙල්ලා skrill එකේ කාඩ් එකෙන් ගනුදෙනු කලා එත් skrill ගොඩක් තැන් වල සපෝර්ට් නැ , Videohive , Graphichive වල වැඩකරනකොට නම් skrill එක වැදගත් උනා නමුත් අනිත් සයිට් වලට මේක ඒ තරම් ප්රයෝජන නැති නිසා, Paypal / payoneer ගැන වැඩි විස්තර ටිකක් දන්නා කෙනෙක් කියහන්කෝ

Tagged:
Comments